කෑප්ටන් Jack Sparrow;20110155 said:ඔව් මචන්. සමහරුන්ගේ තියෙන්නේ ඉරිසියාවයි, කුහක කමයි.
මම NSBM ගැන නම් දන්නේ නැහැ මචන්. හැබැයි ඕකට මම කියපු විදිහේ ලංකාවේ දුෂ්කර පළාත් වලින් අමාරුවෙන් ඉගෙනගෙන, දුප්පත් කමට ලොකු ෆැෂන් නොකරන කොල්ලෝ කෙල්ලෝ එනවද කියන එකයි මට ප්‍රශ්නේ. එහෙම ආවනම් උබටත් වෙනස තේරේවි.
ඇදුමෙන් මිනිස්සු මනින්න බැහැ බන්. මෙතැනදී වෙලා තියෙන්නේ හැමෝටම එක විදිහට අදින්න කියපු එකක් මිසක් හෙළුවෙන් ඉන්න කියපු එකක් නෙමෙයි නේ. අනික කැම්පස් එකේ ඉද්දි උබ අද ඇන්දේ ඊයේ අදුමම නේද, ඔය අදුමම අරුත් අන්ද නේද වගේ කතාවල් නැහැ බන්. ඉස්කෝලේ මානසිකත්වයෙන්, ක්ලාස් මානසිකත්වයෙන් NSBM මානසිකත්වයෙන් මේවා බලන්න එපා මචන්.
මම කිව්වා වගේ rag එකට මමත් විරුද්ධයි. අපෙත් චන්ද කාලේ එද්දී rag එකට පක්ෂ විපක්ෂ එවුන් අතරේ මත වාද වලට එහා ගිය ගුටි බැටත් හුවමාරු වෙනවා. එහෙම මත වාද, ගුටි කෙලි වලදී අපිත් rag එකට විරුද්දව කතා කරලා ප්‍රශ්න ඇති කරගෙනත් තියෙනවා.
එක එකාගේ මානසිකත්වය වෙනස් බන්, සමහරු ඉන්නවා කුණුහරප කියාගෙන, එහෙම එවුන් ඉස්කොලවලත් හිටියනේ.
බහුතරයක් ඉන්නේ සල්ලි තියෙන මිනිස්සු. සමහරු gov කැම්පස් උඩින් පාස් සල්ලි තියෙන කට්ටියත් ඇවිල්ලා ඉගෙනගන්නවා. ඒ අතරේ ලෝන් දාගෙන කට්ටක් කාගෙන ඉන්න එවුන් ඉන්නවා. මම ගැන කියනවා නම් අපේ පවුල සල්ලි කාරයෝ නෙවෙයි. අපිත් දුප්පත් පැත්තට බර සාමාන්‍ය කට්ටියක්. ඒ උනාට මගේ යාළුවො ඔක්කොම වගේ සල්ලි තියෙන මිනිස්සු. උන් කවදාවත් කොන් කරේ නෑ. උන් කට්ටිය කොහෙහරි යන්න සෙට් උනත් මුකුත් බලන්නේ නැතුව බැරි එකාට සල්ලි දාලා එක්කන් යනවා. සල්ලිකාර උනාට කුහක නෑ. ඕන වෙලාවක උදව්වක් කරනවා. උන් කවදවත් සල්ලි නෑ කියලා ඉන්න කට්ටියව කපන්නේ නෑ. rag දුන්නත් නැතත් හොඳ මිනිහා හොඳයි. කුහක මිනිහා කුහකයි මචන්.![]()

ඕක තමයි ඔය ඔලු කාල තියෙන්නේ. ඔය දේශපාලනය කරන, මුල් කාලේ එකට හිටපු එවුන් හිතන පතන විදිහ සැහෙන්න වෙනස් බන්. කියන්න බැරි කතා එමටයි. 
කවුරු හරි තමන්ට කැමති ඇඳුමක් ඇන්ඳාම කාගේ හරි පුක කහනවනම් ඒ කැහිල්ලට හේතුව මොකද්ද කියලා හෙව්වනම් ඔය නවක වධයයි උගේ අම්මගේ අහවල් එකයි සාධාරණීකරණය කරන්න හදන හැතිකරේට උත්තරේ ලැබෙයි. කැම්පස් ඇතුළට ගිය ගමන් බලෙන්ම කරේ පටවන ඔය රෙද්දේ තුට්ටු දෙකේ හිඟන මානසිකත්වය එහෙම ඇතුළට එන එන එකාගේ ඔළුව හෝදන්න පාවිච්චි කරන්නේ ඇයි කියලා හෙව්වම එන්නෙත් එකම උත්තරයක් තමා..
උඹලා ඔක්කෝටම තියෙන්නේ දුප්පත් හිඟන සංකීර්ණයක්, උඹලා කරන්නේ ඒ සංකීර්ණය බලෙන්ම එන එන එකාට ඉන්ජෙක්ට් කරන එක..
තොපි හිතන්නේ සල්ලි තියෙන උන් නෙමෙයි ඉගෙන ගෙන තැනකට එන්න ඕන. සල්ලි නැති එවුන් කියලා...
හැබැයි තොපිටත් ඕන කවදා හරි සල්ලි තියෙන උන් වගේ වෙන්න!
තොපි හිතන්නේ හොඳට අඳින උන් නෙමෙයි ඉගෙන ගන්න ඕන. ගඳට අඳින එවුන් කියලා....
හැබැයි තොපිටත් ඕන කවදා හරි ලස්සනට අඳින්න!
තොපි රැග් කරලා බලාපොරොත්තු වෙන්නේ එන හැමෝම අතරේ අම්මගේ රෙද්දේ අස්සේ සමානාත්මතාවයක් හැදෙයි කියලා. තොපි කියන්නේ එළියේ දාන සෙල්ලම් මේකේ බෑ, උන් මෙතනට එනවා නම් ඔක්කෝම එක වගේ ඉන්න ඕන, මොකද එහෙම හිටියොත් තමා උන් හරි විදිහට සමාජෙට යන්නේ කියලා...
හැබැයි තොපිටත් ඕන එළියට ගිය ගමන් අනිත් එකාව පාගලා උඩට යන්න!
අනේ හුකහං නෝනාවරුනි මහත්වරුනි;
තොපේ ගොඩේකම වහගන්න අනිත් උන්ගේ කැමැත්තට අකුල් හෙළුවම තොපි ඔක්කෝම හෙළුවෙන් කියලා පේන්නේ එළියෙන් ඉන්න අපිට!



... මට ගොඩාක් රිදෙයි... බොරුවත් වැලලෙයි ..

අනේ බන් උඹ කියන ප්‍රශ්න තියෙන්නෙ පිටරට කැම්පස් උන්ට. උන්ගෙ ගෙවල් වලින් සල්ලි දෙන්න නෑ තිබ්බත්. උන්මයි පාට් ටයිම් ජොබ් කරන ගමන් ඉගෙන ගන්නෙ. ලංකාවෙ වගේ නිකන් පාස් කරන්නෙ නෑ ඒ රටවල කැම්පස්. එහෙ විභාග උනත් පට්ටම අමාරුයි. ඉතින් ඒ රටවල උන් මහන්සියෙන් ඉගෙන ගන්නව. මෙහෙ උන් රැග් කරල පිකට් කරල බොරුවට ඩිග්රි එක අරන් රසාවලට ගිහිල්ල නිකන් ඉන්නව. මේ රට කොහොම දියුණු වෙයිද මෙහෙම.
කවුරු හරි තමන්ට කැමති ඇඳුමක් ඇන්ඳාම කාගේ හරි පුක කහනවනම් ඒ කැහිල්ලට හේතුව මොකද්ද කියලා හෙව්වනම් ඔය නවක වධයයි උගේ අම්මගේ අහවල් එකයි සාධාරණීකරණය කරන්න හදන හැතිකරේට උත්තරේ ලැබෙයි. කැම්පස් ඇතුළට ගිය ගමන් බලෙන්ම කරේ පටවන ඔය රෙද්දේ තුට්ටු දෙකේ හිඟන මානසිකත්වය එහෙම ඇතුළට එන එන එකාගේ ඔළුව හෝදන්න පාවිච්චි කරන්නේ ඇයි කියලා හෙව්වම එන්නෙත් එකම උත්තරයක් තමා..
උඹලා ඔක්කෝටම තියෙන්නේ දුප්පත් හිඟන සංකීර්ණයක්, උඹලා කරන්නේ ඒ සංකීර්ණය බලෙන්ම එන එන එකාට ඉන්ජෙක්ට් කරන එක..
තොපි හිතන්නේ සල්ලි තියෙන උන් නෙමෙයි ඉගෙන ගෙන තැනකට එන්න ඕන. සල්ලි නැති එවුන් කියලා...
හැබැයි තොපිටත් ඕන කවදා හරි සල්ලි තියෙන උන් වගේ වෙන්න!
තොපි හිතන්නේ හොඳට අඳින උන් නෙමෙයි ඉගෙන ගන්න ඕන. ගඳට අඳින එවුන් කියලා....
හැබැයි තොපිටත් ඕන කවදා හරි ලස්සනට අඳින්න!
තොපි රැග් කරලා බලාපොරොත්තු වෙන්නේ එන හැමෝම අතරේ අම්මගේ රෙද්දේ අස්සේ සමානාත්මතාවයක් හැදෙයි කියලා. තොපි කියන්නේ එළියේ දාන සෙල්ලම් මේකේ බෑ, උන් මෙතනට එනවා නම් ඔක්කෝම එක වගේ ඉන්න ඕන, මොකද එහෙම හිටියොත් තමා උන් හරි විදිහට සමාජෙට යන්නේ කියලා...
හැබැයි තොපිටත් ඕන එළියට ගිය ගමන් අනිත් එකාව පාගලා උඩට යන්න!
අනේ හුකහං නෝනාවරුනි මහත්වරුනි;
තොපේ ගොඩේකම වහගන්න අනිත් උන්ගේ කැමැත්තට අකුල් හෙළුවම තොපි ඔක්කෝම හෙළුවෙන් කියලා පේන්නේ එළියෙන් ඉන්න අපිට!
උඹල වගේ එවුන් නිසා තම බන් ලංකාවේ මනුස්සකම අඩු වෙන්නේ...
දුප්පතාගේ දුක පෙන්නේ නැති වෙන්නේ...
එක එකාට වෙන වෙනවා ඉන්ජෙච්ට් කරන්න දෙයක් නෑ බන්...
දුප්පත් මිනිස්සු එක්ක හිටියම උන්ගේ දුක තේරෙනවා..එකිනෙක උදව් කරගනන්ව... උඹලට තම තමන්ගේ එහා පැත්තේ ඉන්න එකාව පෙන්නේ නැත්තේ..
කැම්පස් එකෙන් පිටට ගියාම වෙනස් වෙනවා එක ඇත්ත ඒ ඇයි කියලත් හොයල බලපන්...
කැම්පස් එක ඇතුලේ ඉන්න එවුන් එකාට එකා ඉන්නවා ඒ වටපිටාවේ ඉන්න කොට වටේ ඉන්න එකත් එහෙම්මමයි ...
එත් පිටට ගියාම වෙනස් පිට එඋන් එකාට එකා මරා ගන්නවා ...එතකොට ඉතින් වටේ ඉන්න එවුනුත් එච්චරයි..
මතක් කර ගනින් අර කුඩුවෙන් වැටිලා කන්ද දෙපැත්තට වැටුණු ගිරව් දෙන්නගේ කතාව ....
මටනං ඔය කැම්පස් පකයින්ව පෙන්නන්ඩ බෑ..
ඊයෙ උණහපුලුවෙක් මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වනව දැක්ක මම ටීවි එකෙන්

බොරු කියන්න එපා බන්. ඔය ඉදල හිටල එකෙක් දෙන්නෙක් කරනව ඇති. කොල්ලො එකෙක් දෙන්නෙක් කරාට කෙල්ලො නන් පාට් ටයිම් කරන්නෙ නෑ මලාට. කෙල්ලො හදන්නෙ ෂේප් කරල වෙන එකෙක්ගෙ කර පිටින් හරි වැඩේ ගොඩදාගන්න. පුළුවන්නම් නෑ කියපන්.බොරුවට degree එක ගත්ත එකෙක් කියපන් පුලුවන්නම්...
මම උඹ කියන දේ පිලිගන්නවා,,,
japure ඉන්න මගේ යාලුවෙක් බෝඩිමට ගෙවන්නේ leaf let බෙදල.weddings වල decoration වැඩ වලට උදව් වෙලා... අපේ පොඩි බට්ච් එකේ එකෙක් රට HSBC එකේ වැඩ කරලා උදේ ලෙක්චර්ස් එනවා...
ගොඩක් දුක් විදින කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා බන්..
විකුම් විලා නම් නිවසේ සකුන්තලා නම් තරුණියක් වාසය කලා. එම නිවස අසල තරුණයන් 4 දෙනෙක් රැඳී සිටි අතර සකුන්තලාව දැකීමෙන් පසු එකෙක් කවි පදයක් කීමට පටන් ගත්තේය.
පලමු තරුණයා: විකුම් විලාවේ සිටිනා සකුන්තලා
දෙවැන්නා : සකුන්තලා දැක මගේ සිත උදම් වෙලා
තුන්වැන්නා : උදම් වෙල සිටියත් මම නිකම් බලා
හතරවැන්නා : නිකම් බලා සිටියත් මට කෙලින් වෙලා
මේ සියල්ල අසා සිටි සකුන්තාලා අන්තිමට කීවේ : නිකම් බලා ඉන්නේ ඇයි හු#න්නලා
සකුන්තලාගේ අන්තිම පදයට තරුණයන් 4 දෙනාටම මල පැන්නා. උන් සකුන්තලාට මෙන්න මේ කවිය කිවුවා.
ඇරියොත් ජනේලය එන්නෙමි චූන් වෙලා
වින්දොත් සතුට අප සමගින් එකතු වෙලා
කොල්ලෙක් ඉපදුනොත් ඔබහට සකුන්තලා
ලමයට නම දාමු ෆෝමෙන් (4 men) කියලා
මේ කවිය ඇහුවම සකුන්තලාට ටිකක් බය හිතුනා මුං මොකට එන්න එනවද දන්නෙ නෑ කියල. ඒක නිසා මුංගෙ ගමන වලක්වන්න මෙහෙම කිවුවා.
ගැහුවට කයිය ඔය අය්යල උදම් වෙලා
කියනව විතරමයි එන්නේ නැද්ද බොලා
අදනම් එන්නෙපා ආවොත් හුලං තමා
ඇඟට අමාරුයි අද මට ඔසප් වෙලා
කරුමෙට මෙතනින් ගිය සකුන්තලාගෙ අය්යට මේ කවි සීන් එක ඇහුනා. අය්ය බජාර් එකේ වලි පොරක්. බුවා මෙන්න මෙහෙම කිවුවා
සකුන්තලගෙ අය්යා මම ඩ්රැ්කිව්ලා
මල්ලිල හතර දෙන ඇයි මේ ෆෝම් වෙලා
නංගිට හදි කලොත් උඹලා එකතු වෙලා
ඉස්පිරිතාලෙ නවතින්නට සැරසෙල්ලා
සකුන්තලාට නංගි කෙනෙකුත් ඉන්නවා. එයත් මේ කවි සීන් එකට සෙට් උනා මෙන්න මෙහෙම
කව්ද අනේ මේ සුන්දර අය්යාලා
කොහෙද හිටියෙ මෙච්චර කල් හැංගීලා
ලඟදි ලොකු උනේ මගෙ නම නිසංසලා
අක්කට එපා නම් මට සෙට් වෙයල්ලා
මේ කවි අහන් හිටිය සකුන්තලාගෙ අම්මා කුස්සියෙ ඉඳන් මෙන්න මෙහම කියනවා
කොල්ලනේ දැන ගනිව් මම අම්මා ඇංජලා
පලයල්ලා ඉක්මනින් මෙහෙන් මකබෑවිලා
මගේ කට ඇවිලුනොත් කුනුහර්ප එයි ගලා
කෙල්ලනේ ගෙට වෙයන් කවි කීම නවතලා
ඔය අස්සේ කරටි කැඩෙන්න ගහල හිටිය සකුන්තලාගෙ තාත්ත සීන් එකට එන්ටර් වෙනව මෙහෙම
තාත්තා මම තමයි අංකල් කැටපෝලා
මේ කවි අහල ඇඟේ මයිල් කෙලින් වෙලා
කොල්ලනි උඹල මේ උදවුව කොරපල්ලා
දූව තියල අම්මව උස්සපල්ලා
සකුන්තලාගෙ අල්ලපු ගෙදර ඉන්නෙ මුස්ලිම් බුවෙක්. බුවත් මේ කවි සීන් එක අහගෙන ඉන්නේ. බුවත් දන්න සිඅංහල ගලපගෙන අමාරුවෙන් මෙහෙම කියනව
යේක මොකද කවි කියනව නංගීලා
යපිලත් හොඳයි කොන කැපුවට තොංගලා
කෂාද හතක් යපිලට ඔට්ටුවයි ඕ අල්ලා
අම්මලා දූල ඔක්කොම යෙන්න මම අබ්දුල්ලා
and the sinhalese think they are shaping up the futuresoon enough we all will agree I'm sure that burka is the most suited attire for sinhalese women


I thought you stopped posting comments like this...
බොරු කියන්න එපා බන්. ඔය ඉදල හිටල එකෙක් දෙන්නෙක් කරනව ඇති. කොල්ලො එකෙක් දෙන්නෙක් කරාට කෙල්ලො නන් පාට් ටයිම් කරන්නෙ නෑ මලාට. කෙල්ලො හදන්නෙ ෂේප් කරල වෙන එකෙක්ගෙ කර පිටින් හරි වැඩේ ගොඩදාගන්න. පුළුවන්නම් නෑ කියපන්.




ඔන්න දැන් ඇත්ත උහුලන්න බැරි එවුන් වරෙල්ල මගෙත් rep කපන්න... මොන උනත් අම්ම ඉන්න කලේ මට කිව්වේ පැත්ත ගියත් ඇත්ත කියපන් කියල... මේකේ එකෙක් හෙන ගොන් reply එකකුත් දල තියනවා..වැඩක් නැ ඉතින් උන් ගැන කතා කරලා..
මොන උනත් මට කියන්න ඕනි දේවල් ටික මගේ යාලුවෝ දෙන්නෙක් ලෙසටම කියල තිබ්බ ...
රිදෙනවා රිදෙනවා වගේනම් කියවන්නේ නැතුව ඉදපන්...එත් මන් මේක කියන්නේ කැම්පස් වලට එන්න බලාගෙන ඉන්න නංගිලා මල්ලිලා නිකන් බොරුවට බය වෙන එක නවත්තන්න...
https://www.facebook.com/photo.php?...6&set=a.1292970646585.44645.1299861392&type=3
"නවක වදය ගැන බොහෝ දෙනා share කරති.ඒ නිසා ලියමි..
කොළඹ සරසවියේ වසර දෙකකුත් මාස කිහිපයක් ගෙවී හමාරය.දැන් තෙවන වසරය.නික්මෙන්නට දිගු කලක් නොමැත .
සරසවියට ආ හැටි හොඳට මතකය.වෙනදා ඇදි ඩෙනිම හා t shirt එක වෙනුවට අත් දිග කමිසය නවා සරල දිග කලිසමය..බාටා දෙක වෙනුවට කළු සපත්තු ය.gel ගෑ කොණ්ඩය, කොටට කපා පැත්තට පීරා ඇත..උදේ 7 සිට දවසම open කැන්ටිමේ මේසයක් වටේ සොයුරියන්ට පුටුව දී හිටගෙනය...වටපිට බැලුවෙමි.. රාජකීයේ සුද්දාත් ,ඉබ්බාගමුවේ පත්තාත් දෙපස හිටගෙනය..යාපනේ පුවිෂන් අනිත් පැත්තේ ය.
හවස් වෙන තෙක් බැනුම් ඇසුවෙමි,කඳුළු එන තෙක් හිනාව කැපුවෙමි,සරසවියේ තැන් පාඩම් කලෙමි.නමුදු අද දුක් නොවෙමි.තවමත් කැම්පස් මතක් වෙද්දී මුලින්ම මතකයට එන්නේ තෙල කාලයයි.
උගත් දෑ බොහෝමය.සරසවියේ නොදත් තැනක් නැත.නොදත් අයෙක් නැත.සිල්වා අංකල්ගේ සිට කුලපතිගේ නම පවා දනිමි.
තෙලේදී මුලදී මිතුරු වූ මිතුරන් පසුව සොයුරන් විය.හවසට ඕපන් එකේ ගැයූ ගී අදටත් මතකය..උප්පැන්නේ නමට වඩා කාර්ඩ් එක හුරුය..බෝඩිමේ දී යන්නේද පොෂ් එකටය.
තෙල ගැසූ අය්යලා එදා දකිද්දී තරහය.නමුදු අද, සරසවියේ අයියල ඔවුන්ය.සින්නො ජුන්නෝ නැත,අයියලා මල්ලිලා පමණය.
ආර්කෙඩ් එක අල්ලපු වත්තේ ඇති මුත් ප්ලන්ටිය ඕපන් එකෙන්මය..රහිමා ඇතිමුත් 40 ඒ බත් එකමය..
වැස්සටවත් සරසවි වරම් නැති වූ සමහරු මඩ ගසති.නමුදු එකට බත් එක කන එකාගේ ගම වත් උන් නොදිනිති.තෙලක් කන්නට පිං නැති උන් තෙල ගැන කියවති.තැපෑලෙන් පීනිය නොහැක.මේ ආත්මයේ පිංකර ලබන ආත්මයේ වත් සරසවි සිහින ලබනු විනා පීදුණු රුකට ගල් ගැසීමෙන් වලකින්න.මන්ද ඔබේ දරුවන් ඔබට වඩා පිං වන්තයන් විය හැක.
-කෑන්-"
https://www.facebook.com/photo.php?...32833325190.1073741841.100002254478597&type=3
"මම කැළණිය විශ්වවිද්‍යලයේ දෙවන වසර සිසුවියක් වෙමි.මම ඒ පිලිබදව ආඩම්බර වෙමි..
අද ඔබ කිසිවෙක් බොහෝ විට හරි හැටි නොදැන කෑ ගසන නවක වදය යන කාල සීමාවට මමද මුහුන දී ඇත්තෙමි.
මම විදි නවක වදය මම මෙසේ පෙල ගස්වමි...
1. දිග සායකට අත් දිග බ්ලවුසයක් අදින්නට මට සිදු විය.ඊට පෙර ඩෙනිම් කලිසම පමනක් හුරු කෙනෙකු වූ මට එය මහා මානසික වදයක් විය. කොන්ඩය දෙකට මැදින් බෙදා ගොතා ගෙන යාමට සිදු වීම තවත් වදයක් විය.
ඒ වදය මට කෙසේ බලපෑවෙද කිවහොත්...
අද වන විට ඇදුම යනු මිනිසා මැනීමට භාවිතා කරන මිනුම් දන්ඩක් නොවන බව මගේ අත්දැකීමෙන් දනිමි.. මන්ද විසාකාවේ යෙහෙලියත් මහියන්ගනේ යෙහෙලියත් මමත් එකම ඇදුමෙන් සැරසී සරසවියේ පියමන් කලේය .
2.සරසවියේ විවිද ස්තාන හදුනා ගන්නට අපට සිදු විය..පටල පටලා අපි එවා පාඩම් කලෙමු.අපේ ජෙශ්ඨයන් දකින විට පවා අපෙ ලේ කෝප වූයේ බයට සහ තරහටය.මොන වදයක්ද කියා සිතුන වාර අති විශාලය.එහෙත් අද ඔබ මගෙන් ඇසුවහොත් සරසවියේ ඕනෑම තැනක් පෙන්වීමට මම දනිමි.. කුලපතිතුමන්ගෙ සිට පීඨාදිපතිවරුන්ගේ නම් පවා මම දනිමි..ඒ ඔබ මේ කියන නවක වදයෙන් මා ලබා ගත් දෙයයි.
3.සමහර අවස්තාවල නිකරුනෙ බැනුම් ඇසූ වාර අනන්තය.එහෙත් නාදුනන පිරිසක් මැද කතෝලිකයෙකු වූ මම ජයමන්ගල ගාතා කියා , ගෙබි භාශාවෙන් කතා පවත්වා , කටින් පනින්නට හදන සිනහව සිර කරන්නට කදුලු වගුරමින්, අප දෙස බලා සිනහවෙන්නට නොහැකිව අහක බලා සිනහ සුන ජේශ්ඨයන්ගේ සිනහ හඩ මා වියපත් වූ දිනෙක ආඩම්බරය මුසු ප්‍රීතියෙන් සිහි කරන බව මම දනිමි..
4.අපට නාදුනන අයව දැනගනීමට සිදු විය.නම ගම පමනක් නොව පවුලෙ තොරතුරු පවා හොයන්නට සිදු විය..අද ලන්කාව පුරාම මට මිතුරන් මිතුරියන් ඇත..අවුරුදු නිවාඩුවට අපේ ගමයාගේ ගමට ගිය නෝටි ,රසික,ධනුශ්ක වැනි අපේ උන්ගේ මුහුනේ තිබෙන සතුට , අවුරුදු අවසන් වී කැවිලි බෑග් ගනන් උස්සන් විත් අපට කන්න දී ඒ දෙස බලා හිනැහෙන අපේ උන්ගේ හදවත් ඔබ මේ කියන නවකවදයෙන් අපි හොයා ගත් දැන ගත් දුර්ලභ වස්තූන් වේ...
අද සරසවියට ගරහන ඔබ පාසලේ උසස්පෙල කරද්දි මෙතනට එන්නට හීන දැක්ක වෙන්නට ඇත.ආ අපි බුද්ධිමත් කියා හෝ නොආ ඔබ මෝඩයි කියා අපි නොකියමු.එහෙත් අපහාස කරන්නට පෙර කරුනු විමසන්නට ඉගෙන ගන්න..
සරසවිය යනු වීරයන් බිහිකරන පින්බිමයි..
සහෝදරකම් අලුත් කරන අපේ ගෙයයි..
එකම ඇදුම මාරුවෙන් මාරුවට අදින ,බත් එක පොරකා කන ගමන් අනිත් එකාටත් කටක් කවන, එකෙක් ලෙඩ වුනාම සේරම උන් අඩන මහා අරුම පුදුම ප්‍රේමයේ නවාතැනයි...
මීට වඩා කියන්නට දේ ඇතත් නොකියා හිදිමි..මන්ද හෙට දිනයේ සරසවියට එන අපේම ඉදිරි පරපුරට බාහිර ලොවට නොලැබී විදින්නට මෙහි ර්සය ඉතුරු කල යුතුමය..
එකම දෙයක් පමනක් නැවත කියමි..
මම වියපත් වූ දිනෙක මගෙ දරුමුනුබුරන් වට කරගෙන මම කියන්නට යන්නේ ආර්කේඩ් එකේ ගැසූ සෙල්ෆී ගැන හෝ මැක්ඩොනල්ඩ්ස් එකේ කෑ බර්ගර් ගැන නොවේ.. ජිම් කැන්ටිමේ බත් එකත්, හිල්ටන් එකේ ටී එකත්, තල් වැට ලග ගැසූ පින්තූරත්, සමර් හට් එකක ඉද ගන්නට රැග් ඉවර වෙනතුරු අප බලා උන් හැටිත්, අපි ජේශ්ඨයන්ට දාපු නම් සහ අපි කාපු කටු වල විස්තරය... සැබවින්ම මම ඇස් වල කදුලු පුරවාගෙන සිනහ වෙමින් ඒ දරුවන්ට ඒවා කියන්නෙමි..
මම නැවතත් කියමි.මම කැලනිය විශ්වවිද්‍යලයේ සිසුවියක් වෙමි..මම ඒ ගැන ආඩම්බර වෙමි.."
"
මමත් ඕවට මුහුණ දුන්න මචන්...එකයි මමත් දන්නේ ...
ඇතුලේ ඉන්න එවුන්ට වැඩ පිට ඉන්න එවුන් කගහන්නේ මොන දන්ගෙනද බන්?
හරි ඇතුලේ ඉන්න එඋනුත් විරිඋද්දයි කියපන් එහෙනම් මොකටද ඌ එලනග අවුරුද්දේ ආයේ පොඩි එඋන් rag කරන්න යන්නේ?
උඹල කියයි rag කරලා brain wash කරනවා කියල...brain wash කරනම් ඒ කරන එකාගේ කලින් තිබ්බ ගති පැවතුම් ඔක්කොම වෙනස් වෙන්න ඕනි මචන්.. එහෙමනම් rag එක කරට පස්සෙත් උන පොඩි එවුන් ව මරන් කන්න ඕනි... එත් එහෙම දෙයක් වෙන්නේ න බන්..rag එකෙන් පස්සේ වෙන්නේ තමන්ගේම සහෝදරියෙක්ට සහෝදරයෙක්ට වගේ ලෙන්ගතු වෙන එක විතරයි...
හොයල බලපන් බන් මේවා බොරුද කියල.. හොයල බලල කැගහපන්.. එළියේ ඉදන් ඇතුලේ තියන දේ දන්නේ නැතුව කෑ ගහල වැඩක් නෑ ...
දැන් පෝලිමට ඇවිල්ල rep කපපන්... මට ගොඩාක් රිදෙයි... බොරුවත් වැලලෙයි ..
![]()
මම නැවතත් කියමි.මම කැලනිය විශ්වවිද්‍යලයේ සිසුවියක් වෙමි..මම ඒ ගැන ආඩම්බර වෙමි.."


student want to take control of the system rather than completing their degree... still the university is closed , right? burning more money cuz staff is getting paid
කෑප්ටන් Jack Sparrow;20109350 said:"අනේ දෙවිදත් නොදිට් මොක්පුර"මුලින්ම කියන්න ඕනේ, මමත් rag එකට විරුද්දයි. කැලණියේ හැම ෆැකල්ටි එකකම ඔහොම නැහැ.
ඔතන නවකයන්ට කැම්පස් ඇවිත් මුල් මාස 2 - 3 යනකන් අදින්න වෙන්නේ ඔහොම, පිරිමි ළමයි ජෙන්ටා, ගෑනු ළමයි දිග සය (විලුබ ගාවට)යි අත් වැහිච්ච හැට්ටෙයි.
කැලණියේ සයන්ස් ෆැකල්ටි එකේ rag එක නැති නිසා එකේ අයට ඕන ඇදුමක් අදින්න පුළුවන්. (මගේ අත්දැකීමෙන් කියන්නේ)
මම කොලබ, එත් සමහරක් ගම වලින් ආපු දුප්පත් ළමයි අපේ කොලබ එවුන් වගේ ෆැෂන් දැම්මේ නැහැ, මුල් කාලේදී ඒ ළමයිව පැහැදිලිව අදුරගන්න පුළුවන් උනා.ගම වලින් ආව ගොඩක් කොල්ලෝ ඇන්දේ අත් දිග ෂර්ට් වල ඇත නවල, ඩෙනිමක් නැත්නම් මහපු කලිසමක් උඩින් එක දාල, රබර් සෙරෙප්පු දෙක කකුලට දාල. ගෑනු ළමයි ගවුම්, සායවල් තමයි ගොඩක් ඇන්දේ, එයාල මේකප් දාල නැහැ, කොන්ඩ කෙලින් කරලා නැහැ, සරලයි, චාම්. එත් කොලබ කොල්ලෝ ඩෙනිම ගහල සමහරු ඩේක් ශුස් දාල, කෙල්ලෝ මේකප් දාල, එක එක විදිහයි. (ගොඩක් එවුන්)
මුල් කාලේ අපිට සීනියර්ස් ල මුණගැහුනේ නැති නිසා නිකන්ම වගේ නගරේ එවුන් එකට, ගම වල එවුන් එකට සෙට් උනා. හැබැයි සීනියර්ස් ල ආවම අපිට දීපු පලවෙනි වැඩේ තමයි කට්ටිය අදුරගන්න එක. බැජ් එකේ 550ක් හිටිය. අපි උන් හැමෝම එක්ක කතා කරලා උන් හැමෝගෙම විස්තර දැනගෙන ඉන්න ඕනේ. එදා සීනියර්ස් ල එහෙම නොකරන්න අපිට ඒ පිට පළාත් වල හැමෝම අදුරගන්න බැරි වෙන්න තිබ්බ. ඒ දේ නිසා දැන් ලංකාවේ හැම කොනකම යාළුවො ඉන්නවා. හැබැයි මුලදී ඇතිවුන සෙට් වෙනස් උනේ නැහැ. එක තමයි තිබ්බ අවුල. අපි අතර ගැප් එකක් හැදුනා අපිටත් නොදැනීම.
දැන් ඔය ඇදුම ගැන කතාකලොත් ඕක අපිට විරුද්ද මතයක් දරන ශිෂ්‍ය කණ්ඩායමක ක්‍රියාකාරකමක්. එහෙම නීතියක් දැම්මම නිදහසට බාදා වෙනවා තමයි, එත් එයාලට එයාලගේ බැජ් එකේ අනිත් එවුන්ව අදුරගන්න පුළුවන්. (කොමස් ආට් බැජ් එකක 1500+ ඉන්නවා) ඒ වගේම හැමෝම එක සමාන විදිහට ඉන්න නිසා ගමේ - නගරේ කියන බෙදිල්ල අඩුයි.
මේ හැමදේම කැම්පස් උප සංස්කෘතික ලක්ෂණ. මේවා අද ඊයෙක ආපු ඒවා නෙමෙයි. මේ දේවල් ගැන නොදන්නා පිරිස් කියන දේවල් නිසයි මෙහෙම දාන්න හිතුවේ, එකට ගොඩක්ම හේතු වෙන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ තියෙන කුහක කමයි ඉරිසියාවයි. ඒ යට තමයි මම මුලින් ම දෙයක් කියලාම පටන් ගත්තේ.
වදින එවුන්ට වැඩෙයි, රිදෙන එවුන්ට රිදෙයි.
මගේ රේප් කැපුවට කමක් නැහැ, මම ප්‍රකාශ කලේ මගේ මතෙයි.


