1. S

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    දිනක්ෂිනම් නෙමේ ඒත් ඔය කසුන් කියල ඉන්න එකා ඇත්තටම කෙල්ලෙක් කියල මට කාලෙක ඉදන් හිතිල තිබ්බෙ ඌ කඩේ යන තරමට. අද ඒක ඔප්පු උනා.
  2. S

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    මම කතා කරන්නෙ ඇත්ත. ඒවට කෙල්ලන්ට රිදෙනව ඇති මට කරන්න දෙයක් නෑ. දැන් ඔයා පොර ටෝක් දුන්නට කෙල්ලෙක් කියල එළකිරියම දන්නව.
  3. S

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    කොල්ලෙක් විදිහට හිටියට උඹ ඇත්තටම කෙල්ලෙක් නේද? කඩේ යන විදිහට මට තේරුනා උඹ කොල්ලෙක් වෙන්න බෑ කියල.
  4. S

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    ඕව් ඒක ඇත්ත. සාපේක්ෂව ලංකාවෙ මිනිස්සුන්ගෙ ශරීර පොඩි හින්ද අපේ අයගෙ ශරීර ශක්තිය සුද්දන්ට වඩා අඩුයි. ලංකාවෙ උන්ගෙ ෆිට්නස් මෙලෝම රහක් නෑ. අද ලංකාවෙ මහන්සියෙන් වැඩ කරන එකෙක් ගත්තත් මහත් වෙලා බඩවල් ඇවිල්ල ලෙඩ ගොඩක්. ඒත් උන්ගෙ රටවල එහෙම නෑ. මේක ලංකාවට විතරක් නෙමේ මුලු දකුණු ආසියාවටම එහෙමයි.
  5. S

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    ත්‍රෙඩ් එකට අදාල දේවල් දාපන් මෝඩකම ප්‍රදර්ෂනය කරන්නෙ නැතුව.
  6. S

    Lankawe water birth karapu kattiya

    කවුරු මොනා කිව්වත් ලංකාවෙ ගෑනුන්ට වඩා පිටරට ගෑනුන්ගෙ දරාගැනීමේ ශක්තිය වැඩියි. කොච්චර බයිල ගැහුවත් ඒක තමා ඇත්ත.
  7. S

    Lankawe water birth karapu kattiya

    වෙන රටවල ගෑනුන්ට ගානක්වත් නෑනෙ.
  8. S

    Lankawe water birth karapu kattiya

    උඹ කියල තියන කතාවෙන්ම මන් තේරුම් ගත්ත උඹ කියල තියෙන්නෙ බොරුවක් කියල. ඇත්ත පිළිගත්තු එක ලොකු දෙයක්. හොදට තේරුම් ගනින් මේ ලෝකෙ ගෑනුන්ගෙ වෙනස.
  9. S

    Lankawe water birth karapu kattiya

    ඔයා බොරු කියන්න එපා. වෙන රටවල ළමයි හම්බවෙන වීඩියෝ ඇති තරම් තියනව යූටියුබ් එකේ. එයාල හරි සැහල්ලුවෙන් වේදනාව දරා ගන්නෙ. නිකන් බොරුවට හිතට එන පච කෙලින්න එපා. ලංකාවෙ බහුතරයක් සීසර් කරන්නෙ අම්මල බයයි නැචුරල් හම්බවෙනවට. නැතුව දොස්තරගෙ ඕනකමට නෙමේ. වෙන රටවල ගෑනුන්ට ඕන දුකක් විදින්න පුලුවන්. එයාල ලංකාවෙ...
  10. S

    ජපානයේදී ඇතිවෙන පුරුදු 60ක්.

    බුද්ධාගමට ලොකු තැනක් දෙන්නෙ නෑ ජපානෙ නිර් ආගමික රටක්.
  11. S

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    ජයරත්න පතිරාරච්චි. දැන් මෙයා කියන ඒවද ඇත්ත? https://www.youtube.com/watch?v=_1Mb0YAiJUY
  12. S

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    සීගිරියෙ තිබ්බ දේවල් එංගලන්තෙට අරන් ගිය කතාව වෙන්න පුලුවන්. ඒත් ඔය ටික එදා අපිට හම්බ උනත් මේ රටේ මහලොකු වෙනසක් වෙන්නෙ නෑ. ඒත් අපි තුන්වෙනි ලෝකෙම තමා. මිනිහෙක්ට කෝටිපතියෙක් වෙන්න ඒ ටික ඇතිවෙයි රටක් දියුණු කරන්න රන් රිදී වලින් බෑ. ඔය කතාව බුදු හාමුදුරුවන්ගෙ උපතටත් කොහෙත්ම සම්බන්ධ නෑ.
  13. S

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    ගුරුත්වාකර්ෂනේ අඩු උනා කියල ඒක බුදු හාමුරුවන්ට සම්බන්ධ වෙන්නෙ කොහොමද? අදාල නැති කතා කියන්න එපා.
  14. S

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    ඇයි සෙල්ලිපි වල බොරු තියෙන්නෙ බැරිද?
  15. S

    බුදුන් උපන්නේ ඔස්ට්‍රේලියාවේ බටහිර මූදේ

    මමත් ත්‍රෙඩ් කීපෙක මේක ගැන මුන් එක්ක කතා කරා. මුන් අමු බොරුව කරන්නෙ. මුන් කියන්නෙ කිසිම පදනමක් නැති දේවල්.
  16. S

    මුස්ලිම් කෙල්ලෝ

    මෙහෙමයි මචන් මගෙ අත්දැකීම් වලට මුස්ලිම් උන් සිංහල ගෑනු එක්ක සෙට් වෙනවට වඩා සිංහල උන් මුස්ලිම් ගෑනු එක්ක සෙට් වෙනව. සාපේක්ෂව මුස්ලිම් කෙල්ලො ලස්සනයි සිංහල කෙල්ලන්ට වඩා. උන්ගෙ ගතිගුණත් හොදයි. වැඩිපුර ලස්සන කෙල්ලො උන්ට ඉද්දි හම්බයො වැඩිය සිංහල කෙල්ලන්ට පැනි හලන්න එන්නෙ නෑ. කලාතුරකින් එකෙක් දෙන්නෙක්...
  17. S

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    හරි මචන් උඹ මේකට උත්තරේ දීපන්. මන් දන්න විදිහට ඉන්දියාව ප්‍රාන්ත වලට බෙදල රජවරු පාලනය කරා. සුද්ධෝදන රජතුමා කියන්නෙ මේ එකක් පාලනය කරපු රජ කෙනෙක්. මේ හැම ප්‍රාන්තයක්ම බාර මහා රජ කෙනෙක් හිටිය කියලනම් කොහෙවත් නෑ. උඹ කියන විදිහට ඒ ඉන්දියාව නෙමේ ලංකාවනම් එක රජ කෙනෙක් කොහොමද තමන්ගෙ ප්‍රාන්තෙන් පිට...
  18. S

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    මරන්න තියා මන් උඹට බැන්නෙවත් නෑ නිකන් නැට්ට පාගගන්නෙ නැතුව ඉන්න. මන් කිව්වෙ උඹේ තර්කෙ බිදුන කියල විතරයි. මන් දන්න ඉතිහාසෙ හැටියට කිඹුල්වත් පුර කියන්නෙ ස්වාධීන කුඩා (මගධ කෝසල වගේ රාජධානි එක්ක බලනකොට ) රාජ්‍යයක්.
  19. S

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    තර්කෙ එතනම බිදෙනවනෙ බන්. කිඹුල්වත් පුරේ තිබිල තියෙන්නෙ නුවර පැත්තෙ. එතකොට කොළඹ කැළනිය පැත්තෙ තිබිල තියෙන්නෙ වෙන රාජධානියක්. එහෙනන් සුද්ධෝදන රජ්ජුරුවො කොහොමද වෙන රාජධානියක මාලිගා හැදුවෙ?
  20. S

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    වත්තල පැත්තෙ තියන වනවාසලද?

    No contents