1. Starry Night

    ගොටා භීතිකාව

    එකනෙමේ 2020 දි චන්දෙ දෙන්න එකෙක් කියපන්කො බන් ??
  2. Starry Night

    ගොටා භීතිකාව

    උබ කියනවා වගේ ඔය වද රනිල කියන ඒවා විස්වාස කරන්න බෑ !! මරවලා තියෙන්නේ ගෝටම තමා !!:rofl::rofl::rofl:
  3. Starry Night

    Mentally Illness

    Thanks Bro! Just for my information, should i meet a Psychologist Counsellor or a Psychologist (Doc) ?
  4. Starry Night

    ගොටා භීතිකාව

    අම්මපා මටනම් පට්ට බයක් තියෙන්නේ .... නැතුවයැ ඌරෝ මරණ උලකින් ඇනලානේ ලසන්ත වික්‍රමතුංග මහත්තයව මරලා තියෙන්නේ :angry::angry::angry::angry::angry::angry:
  5. Starry Night

    2020 අපි පටන් ගත්තා!

    [QUOTE=tupac97;23200959] අපි 2020 වෙනුවෙන් පටන් ගත්තා හරියයිද , වැරදෙයිද කියලා කියන්න බෑ අන්තිම බස් එක මිස් කර ගන්න බෑ නැගලම බලමු! වියත් කියන්නේ මේ ලොක්කා යන්න හදන ගමන් මගේ දිග "වියතක්" තරම් කියනඑක වෙන්න ඇති ....ඊට වඩානම් මෙයාලගේ ඇති "වියත් කමක් " නෑ !!:rofl::rofl::rofl:
  6. Starry Night

    Mentally Illness

    මචන් මට පුංචි කාලේ ඉදලා තියන දෙයක් තමයි කරගන ආපු වැඩක් තාවකාලිකව නතරකරලා වෙන වැඩක් පටන්ගන්න බැරිකම, කලින් වැඩේම මතක්වෙනවා කොහොමහරි එක ඉවරකරන්නකම්ම හිතට නිදහසක් නෑ ! ඊට මතරව වයිෆ් , දෙමව්පියෝ වගේ ඉතා සමීප අය එක්ක බහින්බස්වීමක් ඇතිවුවොත් ඒ ගැනම දිගටම මතක්කරකර හිතට වදදිගන්නවා ...මේක ඔළුවට මාරබරක් ...
  7. Starry Night

    කැමතිම TV series එක මොකක් ද ?

    මහරජ කන්සා....!:rofl::rofl::rofl:
  8. Starry Night

    Mentally Illness

    මෙන්න ඩයල් එක .. කවුරුහරි දන්නවද ? මහාචාර්ය එරන්ත ඩි මේල්
  9. Starry Night

    Fixed deposit

    For 3 months time : NSB 10 Pb 10.25 Boc 10.25 Ntb 10.3 Sanasa 11.25 Peoples leasing 11.25%
  10. Starry Night

    Mentally Illness

    මනෝ බම්ප්...;););)
  11. Starry Night

    Fixed deposit

    ආරක්ෂාව , පොලිය වගේ ඔක්කොම බලපුවහම හොදම bank එක PB 10.25% for මාස 3
  12. Starry Night

    අන්ටිලත් එක්ක ආතල් ගත්ත උන් වරෙව්

    එක වෙනම විදිහක අතල් එකක් බං !! වැඩිවිස්තර ඕනෙනම් මගේ පහත සදහන් නූල් 2 කියවපන් ඇන්ටිපාරක් 1 ඇන්ටිපාරක් 2
  13. Starry Night

    Mentally Illness

    ඉතාමත් වැදගත් නුලක් මචං, අද මානසික රෝග වලට වඩා , අවපීඩනය, සැකය, සංකාව වගේ තත්වයන් සමාජයේ බොහොම වැඩිවෙලා තියනවා. ඒකනිසා හැමෝටම අද්දැකීම් බෙදාගන්න මේක හොද තැනක්. ඔයාලා දන්නවද රත්මලාන පැත්තේ තියන තැනක් , මහාචාර්ය එරන්ත ඩි මේල් කියලා මනෝවිද්‍යා උපදේසකයෙක් කරන තැනක් ?? උපදේශන සේවා වලට එතන කොහොමද...
  14. Starry Night

    අර්ධ ශතකයක් ගැහුවෝ...!!

    නිදුක් නිරෝගී ජීවිතයක් සහ දීර්ගයුෂ පතනවා
  15. Starry Night

    රජ පැටියගේ නිල ඡායාරූප

    ඉතින් අවුලක් නෑ නේ ! මේ නියම රජ පැටවු නේ ! එකට අපේ බයියෝ , හද්දා අර්ධශුක වනාන්තරවල කුරහන් හේන් කොටකොටා ඉදලා දුප්පත් ජනතාවගේ චන්දෙන් බලයට ආවහම හැසිරෙන්නේ අකනිටා බ්‍රහ්ම ලෝකේ ඉදන් නෙලුම් නැට්ටෙන් පොලවට බැස්ස වගේනේ...:shocked::shocked::shocked::P:P:P
  16. Starry Night

    Oven Or Air Fryer

    සරලව කියනවනම් කියන්න තියෙන්නේ ගන්න එපා කියලයි ...උබ බලාපොරොත්තුවෙන් විදිහට ඕක වැඩකරන්නේ නෑ . රසය සමුර්නයෙන්ම අවුල් , අනික මස් එහෙම අමුවෙන් තමයි කන්න වෙන්නේ . යන්තම් හරි වැඩේ ගොඩදාගන්න ඔනෙනම් කහ ලුණු දාලා මස් කලින් තම්බලා තමයි ඔකට දන්න ඕනේ ...වැඩ නැතුවට වැඩ !!
  17. Starry Night

    බුද්ධාගමේ මුලික හරය

    දැන් උබ පන්සිල් වලින් බුදුදහමේ මුලික හරය කතාකරන්න යනවනේ ..., මට කියපන්කො පන්සිල්වල තියන අනිත් 4ම අරගන සුරාමේරය විතරක් දශාකුසල් වලින් අයින්කරේ ඇයි කියලා ????????????:confused::confused::confused::confused::shocked::confused::confused::confused:
  18. Starry Night

    ETI FINANCE අලුත්ම තත්වේ..

    හු...ව.. පුන්සදේ ලන්තරුම ලිදේ කිව්වලු..... FD දාන්න ආරක්ෂිතම හා වැඩිම පොලියක් දෙන තැන මොකක්ක්ද ? SDB (සනස ) බැංකුව කොහොමද ?

    No contents