1. Starry Night

    PH Tester

    PH meter
  2. Starry Night

    ETI Finance

    people's leasing ආයතනය මචෝ කවුරුහරි දන්නා කෙනෙක් කියනවද , people's leasing ආයතනය FD/ Savings දාන්න ආරක්ශිතද කියලා ??:yes::yes:
  3. Starry Night

    ETI FINANCE අලුත්ම තත්වේ..

    people's leasing ආයතනය?? මචෝ කවුරුහරි දන්නා කෙනෙක් කියනවද , people's leasing ආයතනය FD/ Savings දාන්න ආරක්ශිතද කියලා ??:yes::yes:
  4. Starry Night

    තායිලන්ත ගණිකාවගේ සංරක්ෂිත දේහය

    ලැම පමණක් ලොවට පෙනෙන , ලය නොපෙනෙන ලදුනේ කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලදුනේ..........
  5. Starry Night

    නව_කියුබානු_ජනපති

    :lol::lol::growl::growl:
  6. Starry Night

    යුද්දෙ_කාලෙ_කොලඹ...

    හා එන්න එහෙනම් අපි ගෝටට චන්දෙ දෙන්න යමු ....;)
  7. Starry Night

    රඹුක්කන - කොටුව කාර්යාල දුම්රියේ හිමිකරු&#3520

    මේක ඉතාමත් හොද ප්‍රකාශයක් ! අපි බොහෝවිට දෙසපලකයෝ විවේචනය කරනවා, අපි සුදනවන්තයෝ වගේ හිතාගන ! නමුත් දෙසපලකයෝ කියන්නේ ලංකාවේ සාමාන්‍ය පොදුජනතාව කියන කොට්ටාශයෙන් වෙන්කරගත් කුඩා කණ්ඩායමක් . ඔවුන් වේදිකාවේ ඉන්න හින්දා ඔවුන්ව කැපිලාපේනවා . යථාර්තයනම් ඔවුනුත් අපිත් අයිතිවන මහා කුලකය වන ලංකාවේ පොදුජනයා...
  8. Starry Night

    Virgin kellek ඉන්නවා £1MILLION

    මේකි ගල්කිස්සේ නෙමේ , ප්‍රංශයේ ඉන්නේ ;)
  9. Starry Night

    රට බඩු විකුනන ත්‍රෙඩ් එක

    නොදකින් හිගන්නා .., රට බඩු කීවහම මමත් ආව මොකද්ද බලන්න .... පල පිටකොටු ඕවා අඩුවට ගන්න ඕනෙනම්
  10. Starry Night

    සකුණි

    Great!:yes:
  11. Starry Night

    දෙබරෙක්

    ඕකා ලංකාවේ ඉන්න දෙබරෙක් නෙමේ නේද ?
  12. Starry Night

    "චූ" යන්නෙන් නමක් No Jokes Plz

    චූලවංශ Jr..
  13. Starry Night

    රුපියල_අඩු_වීම රටට හොදයි

    පොහොට්ටුව = මල් Ponz :P:rofl::P
  14. Starry Night

    පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

    ගෝටට call එකකක් ගන්න මල්ලි , Sherlock Holmes වගේ කියයි වෙච්ච දේ ...:P
  15. Starry Night

    රුපියල_අඩු_වීම රටට හොදයි

    ඔයවගේ තව එකෙක් ඉන්නවා බන්දුල කියලා
  16. Starry Night

    රටක් නැති මිනිසා

    See THIS:shocked:
  17. Starry Night

    Colombo Stock Exchange (Daily Update)

    මෙන්න කොල්ලෝ !!! අහන ප්‍රශ්නයට පැහැදිලි කෙටි උත්තර දෙන්න දන්නා :lol: Thanks Bro , rep +
  18. Starry Night

    Colombo Stock Exchange (Daily Update)

    පහතින් මම දක්වලා තියෙන්නේ share market එකේ තියන board කිහිපයක් , මේවගේ සමාගම් වර්ගකරන්නේ කුමන පදනම මතද කියලා හරියට දන්නා කෙනෙක් කියනවද ? :confused::confused::confused::confused: Watch List, Dealings Suspended,Trading Suspended, Trading Halt PAGE
  19. Starry Night

    කොටස්-වෙළදපොල උදව්වක් ...

    එතකොට මචං Dealings Suspended කියන්නේ මොකද්ද ? අනික මම දැක්ක විදිහට මෙතනදී "Watch list" කියන්නේ warning දීලා තියන company වෙන්න ඕනේ නේද (annual report එහෙම release කලේ නැති නිසා). මේකද මේකේ අපේ මැදිහත් වීමකින් තොරව company කිහිපයක් තියනවා , පොඩ්ඩක් අලවෙච්ච ඒවා BLUE DIAMONDS වගේ ...

    No contents