මටත් ඔය ප්‍රශ්නයම තියනන්වා .....මෙතන හරි වෛද්‍ය මතයද අද්දකිම්ද කියන එකට වඩා ඕනේ විසදුමක් ! මම අද්දැකිමෙන්ම දන්නවා මට පිනසය වැඩිවෙන කාලයට නළල හා නාසය දෙපස කලුපාට වෙනවා ....කවුරු මොනවා කීවත් එක වෙනවා , නමුත් මම වෛද්‍ය වරුන්ගෙන් අහපු හැම වාරයකම ඔවුන් කියන්නේ ඔය 2 අතරේ කිසිම සම්බන්දයක් නෑ කියලා...