මා ඇසු කතාව
ප්‍රේම කීර්ති ගොඩක් සිගරට් බොන කෙනෙක්ලු. දවසක් ඇතිඋන හිසරදයක් නිසා වේලාසන රැකියාවෙන් වේලාසන නිවසට එන්න පිටත් උන ඔහු නිවස ආසන්නයෙ ඇති කඩයට ගොස් සිගරට් පැකට් එකක් අරන් නිවසට එන්න පිටත් වන විට කඩයේ හිමිකරු මෙසේ කියා ඇත. මහත්තය දැන්ම යන් නෙපා. මෙතනට වෙලා ටික වෙලාවක් ඉදල යන්න. එහෙම...