ඇතුලට වරෙන්
.
.
.
ආගම් වලට අපහස නොකර කුණුහරුප නොකිය, ඒත් රටෙන්ම කුණුහරුප අහගෙන රටටම විහිළුවක් වෙච්ච සුපිරි Stand Up comedians ලත් හිටපු රටක් මේක. එවුනුට හිටගෙ විහිළු කරන්න වාඩි වෙලා විහිළු ලියපු කිංස්ලි අයියලා උනත් අමතක කරන්න බෑ ඉතිං නේ
copied from Thilan Jayasekara - FB