ඔය ස්කෑන්, ඇන්ජියෝග්‍රෑම් ඉමැජින් ෆයිල් සේව් වෙන්නෙ ෆෝමැට් එකෙන්. ඒකට යූස් කරන ෆර්ම්වෙයා එකෙන් සේව් කරන්නෙ. DICOM ෆෝමැට් ඉමේජ් ෆයිල්ස් සේව් වෙන්නෙ gif / tiff/ png හෝ jpeg ඕන පීසී එකකින් වීව් කරන්න පුලුවන් ඒකට අදාල ටූල් තියනව සහ ඔන්ලයින් ටූල් ෆ්‍රී ගන්න. ( microdicom free dicom viewer or...