දැන් අපිට පුළුවන්, බැටින්ග් විතරක් නෙමේ,
දැන් අපිට පුළුවන්, බැටින්ග් වලට විතරක් නෙමේ... ෆීල්ඩින්ග් වලටත් පලු යන්න බනින්න... අරූ අතන්ට දාන්න තිබ්බනේ, චන්දිමාල් නම් අමු ගොනෙක්... මහේලය slip නොදා, මාලින්ගයව ස්ලිප් දාල... පිස්සු යකෙක්... ඇන්ජලෝ හිටියනම් සංග ව Third man දානවනේ... ඌ බැටින්ග් වලත්...