1. MacroMP

    ඩුබායි යන්න ඉන්න අයට වැදගත් වෙන උපදෙස් අව&#352

    You must spread some Reputation around before giving it to rashee_irosh again. :( පස්සේ දෙන්නම් මචෝ......
  2. MacroMP

    ඩුබායි යන්න ඉන්න අයට වැදගත් වෙන උපදෙස් අව&#352

    විසිට් යන්න ඕනේ නෑ ලු තමයි මචන්.... එත් ගිහින් ජෝබකට යන්න ඕනෙනේ... මෙහෙන් ගන්න කිව්වා ලේසි වෙන්න... අරගෙන uae එම්බසි එකේන් certify කරන්න කිව්වා... :):) ඔව් නේද බන් ... මෙඩිකල් රිපෝර්ට් එක ගත්ත. එම්බසි එකෙන් certify කරන්න තමයි තියෙන්නේ... :):) ඔව් මචන්, ඔය කතාවම එහෙ ඉන්න කෙනත් කිව්වා. අනික...
  3. MacroMP

    Australia, England Student Visa තියෙන අය සෙට් වෙමු

    නියමයි මචන් දිගනටම යමු
  4. MacroMP

    ඩුබායි යන්න ඉන්න අයට වැදගත් වෙන උපදෙස් අව&#352

    ඩුබායි යන්න ඉන්න අයට වැදගත් වෙන උපදෙස් අව&#352 යාලුවනේ, තොරතුරු සහ උපදෙස් ටිකක් ඕනේ දන්න අයගෙන්. දන්නේ නැති අය බම්පියක් දාගෙන යමු හොඳේ... අපේ එළකිරියේ විදේශ ගත උන අය ගොඩක් ඉන්නවනේ... ඒ වගේම ඩුබායි කියන රටට ගිය අයත් ගොඩක් ඉන්නවනේ... ඉතින් අපි කොහොමද රට යන්න ලෑස්ති වෙන්නේ කියල දන්නා අය කියමු...
  5. MacroMP

    Karapincha and Katu Anodha

    KARAPINCHA" (tej Patti)-----KARAPULAI Take 22 leaves, bruise slightly, and leave to soak, overnight, in a cup of boiled and cooled water. Strain, and drink first thing in the morning . You can drink your tea/coffee 1/2 hour later. See brief explanation below: The value of “Karapincha"...
  6. MacroMP

    Dubai Agency?

    වරෙන් මචන්., අපි යමු.... ;););););)
  7. MacroMP

    Dubai Agency?

    Thanks machan... :) Thanks for the link machan, I'm checking it ... :)
  8. MacroMP

    Dubai Agency?

    ගොඩක් ස්තුතියි සහෝදරයා... ඔයා එතන නම දන්නේ නැද්ද... මම හොයල බලන්නම්... :):):):):):):):):):):):):):):):):):):):):):):):)
  9. MacroMP

    Dubai Agency?

    Thanks for Bumps...
  10. MacroMP

    Dubai Agency?

    Thank you පෝරිසාදයෝ ...
  11. MacroMP

    Dubai Agency?

    Bumpsssss
  12. MacroMP

    Dubai Agency?

    මචන් දන්න කවුරු හරි, Dubai යන්න හොඳ Agency එකක් කියන්නකෝ...
  13. MacroMP

    කැබින් ක්රූව් .... ?

    පුළුවන් මචන්, 24 උපරිම වයස වෙන්නේ, අවුරුදු තුනේ dip එකට... අනිත් ඒවාට 18 ට වැඩි උනාම ඇති....
  14. MacroMP

    කැබින් ක්රූව් .... ?

    ඔව් බන් අයින් වෙන්න උනේ එහෙම අවස්ථාවලදී දරාගන්න බැරිම උනාම... එත් අපිට ඒක කාගෙන හරි ඉන්න තිබුන නම් දැන් මේ වෙනකොට ගොඩක් දුරට ගොඩ... උඹ කියන එක ඇත්ත, වයස ප්‍රශ්නෙයි, නැති වෙච්ච දේවලුයි ගැන කල්පනා නොකර දැන්ම, අදම වැඩ පටන් ගන්න එක තමා හොඳම... එල මචන් අපි හොයල බලල හොඳ දෙයක් ඉක්මනට පටන් ගමු...
  15. MacroMP

    කැබින් ක්රූව් .... ?

    hapoi.. ehenam ekath ivarayi... :(
  16. MacroMP

    කැබින් ක්රූව් .... ?

    mama macho brandix hitiye... casualwear, umba koheda? ow ban trim card හදන්නයි, සාම්පල් බලන්නයි, හැබැයි මචන්, උඹ කිව්වා වගේ attitudes ටිකත් හදාගෙන ඉස්සරහට යන්න තිබුන, දැන් තමයි අපරාදේ කියල හිතෙන්නේ...
  17. MacroMP

    කැබින් ක්රූව් .... ?

    තැන්ක්ස් මචෝ, හැමෝම කියනවා වගේ ඒ පැත්තට අඩිය තියන එක අප්සෙට් වගේ... හොටෙල් management පැත්ත වත් බලන්න වෙනවා... ඒ ඇරෙන්න වෙන දෙයක් නෑනේ නේද...
  18. MacroMP

    කැබින් ක්රූව් .... ?

    ඇෆ්ඵට හුඩු... උඹ කියන්නේ, හොටෙල් management ද, කැබින් crew ද, clothing and management ද ?.....
  19. MacroMP

    කැබින් ක්රූව් .... ?

    පිස්සු හැදෙනවා බන්, garment ෆීල්ඩ් එකේ merchandising කරනවානම් පටි තද කරගෙන ඉන්න ඕනේ... හැබැයි ඔකේ බැහැල හිටිය කෙනෙක්ට නම් ටික දවසක් යනකොට ඇඟට වදිනවා... මමත් trainee merchandiser ඉඳල බන් අයින් උනේ... අමුතු වැඩ ගොඩක් තියෙන්නේ, රට යන්න බලාගෙන අයින් උනේ... අවුරුදු 1 1/2 ක් ගියා තාම මුකුත් හරිගියේ නෑ...
  20. MacroMP

    කැබින් ක්රූව් .... ?

    එළකිරි මචන්, මම ඒ පැත්ත ගැන හොයල බලන්න ඕනේ... මේ මාසේ SLITHM එකේ කෝස් පටන් ගන්නවා මගේ හිතේ...

    No contents