True
මම ධනිකව පර්සනලි දන්නව. එතන බිස්නස් ඉන්කම් පේහියර් සහ හෙලකුරු වගේම තව ඉනටිග්‍රේශන් වලින්. පොරගෙ පොඩ්ඩක් තනි මතේ කේස් එකක් තියෙනව, එහෙම නැතුව ඔහොම එකක් කරන්න බැහැ. ඒත් ඔය ඩේට බ්‍රීච් වගේ සිටුවේශන් ගොඩක් නවත්ගන්න තිබුන හරි ස්කිල්ස් හයර් කලා නම්.මේක ජෙනුයින් බිස්නස් එකක්, ඔය ස්කේල් එකේ අපි...