@udarakahata මේක තමා බාන්ඩේ. ටිකක් සියුම් වැඩ කරන තැනකට අරන් පලයන්. නැත්තන් උඹට ඕකෙ කෑලි තමා අරන් එන්න වෙන්නේ

@udarakahata මේක තමා බාන්ඩේ. ටිකක් සියුම් වැඩ කරන තැනකට අරන් පලයන්. නැත්තන් උඹට ඕකෙ කෑලි තමා අරන් එන්න වෙන්නේ

එතකොට ඔකෙ ඇතුලේ තියන රබර් කෑලී වලට මුකුත් වෙන එකක් නැද්ද? heat එකට?
eka ban unta kiyahan , un ganata wade karala denawa. anika welding dot ekak thiyenawa kiwwe eka bara wela allagena inne naha. anika ita amatharawa un laga techniques & tools thiyenawa ban onama wadakata set wena
Thank you, will tryeka ban unta kiyahan , un ganata wade karala denawa. anika welding dot ekak thiyenawa kiwwe eka bara wela allagena inne naha. anika ita amatharawa un laga techniques & tools thiyenawa ban onama wadakata set wena

අප්පා ...වෙල්ඩින් නම් කරන්න එපා යකෝ. අතුලෙ තියෙන හැම එකම උනු වෙයි. අනික electronic මොනාහරි තිබ්බොත් අබසරණයි. උඹ උන්ට කොච්චර පරිස්සමින් කරන්න කිව්වත් ඉතින් ශුවර් කරන්න බෑ. අලාබේ උඹටම තමා.
වෙල්ඩින් නම් කරන්න එපා යකෝ. අතුලෙ තියෙන හැම එකම උනු වෙයි. අනික electronic මොනාහරි තිබ්බොත් අබසරණයි. උඹ උන්ට කොච්චර පරිස්සමින් කරන්න කිව්වත් ඉතින් ශුවර් කරන්න බෑ. අලාබේ උඹටම තමා.
ඔව්, බලමු, thanks broow ithin karumeta moda pakayekge pattalayak set unoth aba saranayi thamayi. e nisa welding kathawa nokiya tool ekakin extract karaganna puyluwanda kiyala kiwwanam hari
ow ithin karumeta moda pakayekge pattalayak set unoth aba saranayi thamayi. e nisa welding kathawa nokiya tool ekakin extract karaganna puyluwanda kiyala kiwwanam hari
හවස පට්ටලේකට ගියා, හොද වෙලාවට අද වහලාමට ආතල් සීන් එකක් වෙන්න ගියා අවුරුද්ද මුල. ටයර් මාරු කරන්න ගියාම තමා දැක්කේ ලොක් නට් එකක් තියෙනවා කියලා හැම එකේම. ඕක ගලවන්න ඒකටම හරියන්න කැල්ල හොයන්න ඕනා. හොයාගන්න බැරිවෙයි කියලා හිතලා ගියා පට්ටලේකට. ඌට කිව්ව මෙකට පොඩි කෑල්ලක් දාලා වෙල්ඩින් පාරක් ගහල ගලවමු කියලා. මූත් මුලින් හා කියලා පස්සෙ අදි මදි කරා electronic ටිකට කෙලවෙයි කියලා. මූත් එක්ක ඕක ගැන කතා කර කර ඉනකොට මටත් බය හිතිලා මම වැඩේ මග ඇරියා. ආයි ගෙදර ඇවිත් හොඳ search එකක් දැම්මම යතුර හම්බුනා. ඊට පස්සෙ ගිහින් ටයර් ගලවලා, පස්සේ ලොක්නට් ඔක්කොම අයින් කරල නොර්මල් ඒවා දාගත්තා.
එදා වැඩිය බලන්නෙ නැතිව වෙල්ඩින් කරන්න ගියානම් විනාසයි බන් වාහනේ. පට්ට කරන්ට් එකක්නේ ඕකෙන් යන්නෙ. ඒ නිසා පුලුවන් තරම් ඔය වගේ ඒවා mechanical දේකින් කරනවා මිසක් වෙල්ඩින් වගේ ඒවා ගාවගන්නවත් නරකයි.

Angle tool eka impact wrench ekak ekka wath balapan….. Nathanm garage wala weld karala hari galawanawa
ස්කෘවී එක්ස්ට්රැක්ටර් එකකින් පුළුවන් ඔය රව්ම් උන ඇනේ ගලවන්න නැතිනම් පොඩි කපන කට්ටකින් සයිඩ් එකට ගහල පුළුවන් වැඩ දන්නා උන්ට ඕක සිම්පල්
