ටේලර් ස්විෆ්ට්ගෙ සින්දු ඔක්කොම වගේ ලස්සනයි :D :D
වොන්ඩර්ලෑන්ඩ් එක තමා පට්ටම :love: :love:
සෙලීනා ගෝමස්ගෙ ලස්සනයි :yes: :yes: :yes:
කේටි පෙරීගෙ :yes: :yes: :yes:
රෝර් එකයි ෆයර්වර්ක් එකයි පට්ට :D :D
උතුරු කොරියාවෙ නායකයත් ෆයර්වර්ක් සින්දුවට පිස්සු වැටිලලු ඉන්නෙ :baffled: :baffled: :baffled...