ඕකට කරන්න ඕනි බහිරව පුජාවක්.. ගෙදර ළිදක් තියනවනම් එකට මුහුදු වැලි දාල වහපන්........එට පස්සේ කළු එළුවෙක් බිල්ලට දීපන්

You must spread some Reputation around before giving it to maxboysl again.
ඕකට කරන්න ඕනි බහිරව පුජාවක්.. ගෙදර ළිදක් තියනවනම් එකට මුහුදු වැලි දාල වහපන්........එට පස්සේ කළු එළුවෙක් බිල්ලට දීපන්

අනේ මන්ද බන් සමහරු ස්පීඩ් මදිය කිව්වට එ ගාන දෙන්නේ නැහැයි කියල නහයෙන් අඩනවා..උබට මෙහෙ වැඩි වෙලා දගලනවා..
සංසාරේ සංසාරේ.

ස්පීඩ් ව්ඇඩි නෑ කුකුලොහ් ඩේට මදිව මිසක්![]()
![]()
![]()
![]()

හරි ඉතින් මු කියන්නේ data ටික ඉක්මනට ඉවරවෙන නිසා ස්පීඩ් අඩු කරගන්න විදියක් කියන්න කියලනේ.
ඉතින් කොහොම හරි කරන්න හදන්නේ ස්පීඩ් අඩු කරගන්න එකනේ![]()
ඔය 4g ගත්තා උන්ටත් ඔය අවූලම තියෙනවා..
data ටික නිකන් උඩු හුළඟට ගිය වගේ වෙච්ච දෙයක් නැ බන්![]()

ලඞ්කාවෙ අයි එස් පී ල වගේ හොරු රැලක්![]()
![]()
උන්ගෙන් ඉන්ටනෙට් අරං විඳවන අපි වගේ පව් කාරයො රැලක්![]()
![]()
![]()

ලඞ්කාවෙ අයි එස් පී ල වගේ හොරු රැලක්![]()
![]()
උන්ගෙන් ඉන්ටනෙට් අරං විඳවන අපි වගේ පව් කාරයො රැලක්![]()
![]()
![]()
අනේ මන්ද බන් සමහරු ස්පීඩ් මදිය කිව්වට එ ගාන දෙන්නේ නැහැයි කියල නහයෙන් අඩනවා..උබට මෙහෙ වැඩි වෙලා දගලනවා..
සංසාරේ සංසාරේ.

Sorry මචන් ඕක router එකෙන් කරන්න බෑ මොකද මේ router එකේ (ZTE ZXHN H108L) manual එකට අනුව (මම ඒක දැන් download කරලා බැලුවා) ඒකේ bandwidth control එකක් නෑ, QoS එකේ පවා bandwidth control කරන්න බෑ, priority කරන්න විතරයි පුලුවන්, මම හිතන්නේ එතකොට bandwidth control වෙන්නේ automatically. මේකට custom firmware එකක් වත් නෑ,ඕකට netlimiter හරියන්නෙත් නෑ මොකද උබ කෙලින්ම Router එකටනේ phone එකෙන් connect වෙන්නේ, ඉතින් ඕකට හොදම විසදුම තමයි මේක.
https://play.google.com/store/apps/details?id=com.bwr.free&hl=en
නමුත් Phone එක root කරන්න වෙයි.