මුන් ඔක්කොම එක පේළියට ඉන්දවල ගේම් ඔෆ් ත්‍රෝන්ස් පෙන්නන්න ඕනෙ :dull: :dull: :dull:
ඇයි යකෝ මුන්ට සමාජෙ එකෙක්වත් අපිට එක ෆක් එකක්වත් දෙන්නෑ, හැම එකාම අනුන්ට කෙලෝල තමන්ගෙ වාසිය හදාගන්න බලන කුමන්ත්‍රණ කාරයො කියල තේරුම් අරං සල්ලි වලට විතරක් ලව් කරන්න බැරි ? :eek: :eek: :eek: