1. markhaloce

    whats the of kg?

    කව්ද බං kg වලට කිලෝග්‍රෑම් කියන්නෙ :dull: :dull:
  2. markhaloce

    A lorry loaded with bombs found- Wattala

    ඌ සිඞ්හල ත්‍රෙඩ් වලට කඩ්ඩෙන් රිප්ලයි කරනවනං මං උගෙ සිඞ්හල ත්‍රෙඩ් වලට කඩ්ඩෙන් රිප්ලයි කලාම මක් වෙනවද :dull: :dull: :dull:
  3. markhaloce

    A lorry loaded with bombs found- Wattala

    OK :baffled:
  4. markhaloce

    A lorry loaded with bombs found- Wattala

    :no: :no: :no: :no: :no: :no: :no: :no: ඇයි එහෙම ඇහුවෙ :eek: :eek: :eek:
  5. markhaloce

    මල්

    ගහ පිටිංම කඩපං :dull: :dull:
  6. markhaloce

    A lorry loaded with bombs found- Wattala

    බය වෙච්චි උන්ද කොහෙද රෙප් කපන්නෙ :baffled:
  7. markhaloce

    A lorry loaded with bombs found- Wattala

    රෙප් කීයක් හරි දීපං සුද්දෝ :( තුන් දෙනෙක්ම කපල මේ ඩිංගට :(
  8. markhaloce

    A lorry loaded with bombs found- Wattala

    ආ සුද්ද ඇවිත් :baffled: :baffled: :baffled:
  9. markhaloce

    A lorry loaded with bombs found- Wattala

    අතීතය මතක් කරගන්න බම්ප් එකක් දැම්මාම රෙප් කපන්න එපා සිඞ්හලු :frown: :frown:
  10. markhaloce

    A lorry loaded with bombs found- Wattala

    කොටියෙක්ට බඩු ගිහිල්ලලු :lol:
  11. markhaloce

    A lorry loaded with bombs found- Wattala

    පාසල් ගිහිං තොපි එනකං ගෙදර එවුන් පණ භයේ හිටපු කාලේ.. :lol: :lol:
  12. markhaloce

    විදුලි රැහැන් හරහා ඉන්ටර්නෙට්!

    2009 ඉඳන් කොරනව තමා :lol: :lol: අපේ පැත්තට නං ටාමත් නෑ :rofl: :rofl:
  13. markhaloce

    A lorry loaded with bombs found- Wattala

    කාලය මැවූ වෙනසක අරුමේ :baffled: :baffled:
  14. markhaloce

    Srilankan Airline නැවතත් අරාබියට විකුණා දමයි.

    ඇති යංතං.. මාත් බලං හිටිය ඔය කරුමෙ විකුණන්නෙ කවද්ද කවද්ද කියල :D :D :D හැබැයි හිටපු ජනාධිපතිතුමාගෙ නෑදෑ හැත්ත බුරුත්ත යැපුනෙ ඕකෙන් :baffled: :baffled: උන්ටයි බඩේ පාර වදින්නෙ... :baffled: :baffled: ආයෙ මැරයො දම්මල මරල හරි ගත්තත් සල්ලි කන්න ගුවන් සේවයක් නැති එකෙන් රාජපක්ෂලට බඩේ පාර :( :(
  15. markhaloce

    නොමිලේ 450MB ක් මොබිටෙල් වෙතින්.

    :shocked::shocked::shocked::shocked::shocked: rep
  16. markhaloce

    Hoda Lunch & Dinner ekak ganna place ekak

    බර්ත්ඩේ නං දන්නෑ :no: :no: මං ඩෙත් ඩේ එක නම් සැමරුවෙ කනත්තෙ :D :D :D බම්ප් :yes:
  17. markhaloce

    MS Access Weddo Kauda Inne ?

    ඉතිං බං ප්‍රශ්නෙ දාපංකො ඉවරයිනෙ... දන්න උන් හොයන්නෙ වෙලාවල් බලල ප්‍රශ්නෙ පටං ගන්න හොඳ අකුරක් තෝරල ඝන පිහිටුවල රාහු කාලෙ පන්නල නැකතට ප්‍රශ්න අහන්න වගේනෙ :lol: :lol: :lol:
  18. markhaloce

    C++, C#, Java

    ඔක්කොම කරපං වැඩි වෙන්නෑ :yes: :yes:
  19. markhaloce

    Phone Shops around Colombo

    ඔය දෙක තමයි මාත් රෙකම්න්ඩ් කරන්නේ.. :yes:

    No contents