ගිලන් රථ ධාවනය කරන්න ගන්නෙ NFS GTA ගහල ට්‍රාන්ස්පෝටර් ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් බලපු උන්ව :dull: :dull: :dull:
නැතුව නිකං ඩ්‍රැයිවර්ලට ඔහොම මාර්ග සඤ්ඤා නොතකමින් පණ භයක් නැතුව ලෙඩා මැරෙන්න කලින් අරං යන්න බෑ :dull: :dull: :dull:
ඉතිං එහෙව් උන් අතිං ඔහොම දේවල් වෙන එක සාමාන්‍යයි :dull: :dull: :dull: