මිනිස්සු හිතන්නේ අපි විරුද්ධ රටවල්, ජාති, ආගම්, කියල බෙදාගෙන මරාගන්න එක තමා ජිවිතේ කියල..මම ගොඩක් වෙස්ට් වල travel කරනවා, ඒ රටවල මිනිස්සුන්ට කැමති, මිනිස්සු අපේ අයට වඩා 100 ගුණයක් හොඳයි, tolerating, අනුන්ගේ රෙද්දවල් වැඩක් නැ, රට වෙනුවෙන් ඕන තැනදී එකතු වෙලා වැඩ කරනවා..එකයි ඒ රටවල් දියුණු..එවයි ඒ...