ඊශ්‍රායෙල් හුරේ!!

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මට තේරෙනවා මචන් උඹේ හිතේ තියන වේදනාව! එත් ඉතින් බැන බැන ඉන්නවා හැර වෙන මොනා කරන්නද නේද? ;)

    අනික ලස්සනම වැඩේ කියන්නේ, උඹට ඔය චිත්ත පිඩාව, ආත්මීය වේදනාව, "අප්‍රිකානු රටවල් වල, ආසියාතික රටවල් වල මුස්ලිම් මිනිස්සු, ආගමේ නාමයෙන් සිය ගණනින් මරා දමමින්, මුස්ලිම් ධර්මය පතුරද්දී" දැනෙන්නේ නැහැනේ! හරි පුදුමයි නේ!

    බැන බැන වටේ යාමත්, ලෝකේ මොනවද වෙන්නේ ඒක අපිට රටක් හැටියට කොහොමද බලපාන්නේ කියල දන්නේ නැතුව ඔහේ හුරේ දැමීමත් දෙකම මෝඩකම් කිසි වෙනසක් නැ. මම ඔය දෙකම කරන්නේ නැ..මිනිස්සු මරල කිසිම ධර්මයක් පතුරුවන්න බැ..මිනි මරන්නන්, උන්ට උඩගෙඩි දෙන්නන්, ඒ සඳහා උසි ගන්නන් මොන ආගමේ, ධර්මයේ හිටියත් උන් පරාජිතයින්ය..

    මට කිසිම චිත්ත පිඩාවක් නැ, මොකද ඔය ටිකක් නිකන් ලිං ගෙම්බෝ වගේ tv එකේ පෙන්නන ඒවා බලාගෙන ඒවා තමා ඇත්ත කියල හිතාගෙන කගහුවට දැන් ලෝකේ ගොඩක් මිනිස්සුන්ට ඔයිට වැඩිය දේවල් තේරෙනවා..අප්‍රිකාවේ, ආසියාවේ මිනිස්සු මැරෙන්න ඇත්ත හේතු මොනවද ඒ පිටිපස්සේ ඉන්නේ කවුද කියන දේවල් රහස් නෙවෙයි, ලංකාවේ යුද්ධේ ගැනම නොදන්නා උන් ඉතින් ලෝකේ දේවල් දැනගන්න ටිකක් පරක්කු වෙයි..ඒ හින්ද තමා මේවගේ දේවල් share කරන්නේ..
     
    Last edited:

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    මැදපෙරදිග මුස්ලිම් නොවන එකම රටට ජය වෙවා!!
    ඔය මොනව කිව්වත්, මම නං

    FriendsOfIsraelLogo.jpg
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මැදපෙරදිග මුස්ලිම් නොවන එකම රටට ජය වෙවා!!
    ඔය මොනව කිව්වත්, මම නං

    FriendsOfIsraelLogo.jpg

    ඇයි බන් පලස්තීන උන් ගේම නම් ගේම කියනකොට බය වෙලා වගේ දැන් දෙපාරක් ceasefire එකට පැන පැන එකඟ උනේ?
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පලස්තීන උන්ට මුන්ට තියෙන ඒවා වලින් 10%ක් තිබ්බනම් උන් ඉශ්‍රෙල් මෙලහකට සුද්ධ කරලා.

    ඔව් එක නම් ඇත්ත ඉස්රයෙල් කාරයන්ට මොලේ තිබ්බට හම්බ පලස්තීන කාරයන්ට 10% වත් මොලේ නැනේ ඇතුලේ තියෙන්නේ මැනුවල් එකනේ වෙනත් ආගමක් අදහන අය සගවා සිට පහර දීලා මරන්නනේ

    Long-Live-Israel-T-Shirt-Variety-of-Colors-JWS-T-162-white_small.jpg
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බෙන්ජො.. නිකන් හීනෙන් බයවෙලා වගේ කැ නොගහා හිටු. ඊශ්‍රායෙල් කියන්නේ ඔය මොන එකෙකුටවත් ඔනැවට වඩා පුක දෙන රටක් නෙමෙයි. ඒක අල්ලටත් එකයි ඔබාමටත් එකයි. එමිරේට්ස් ඇරුනහම සුපිරියටම වෙස්ටර්නයිස් කන්ට්‍රි එකක් හැටියට අරාබියේ තියෙන්නේ ඊශ්‍රායලය විතරයි. උන්ට උබ කොන්ද පන නැ කියලා කියනවනම් බොට පිස්සු. ඔලුව බලව ගනින්. යුඇස් උන් පන යනකන් ඉස්‍රායෙල් උන්ට කියනවා ගාසා ස්ට්‍රිප් එකට ගහන එක නවත්තපන් කියලා. ඉශ්‍රායෙල් උන් මොකද කියන්නේ. යුඇස් උන් ලොකුයිද උන්ට. උන් ඔබාමටයි, ජර්මන් චාන්සලටයි කිව්වේ, ඔයාලා කැමති දෙයක් කරන්න, අපි ගාසා ඇටැක් නවත්තන්නේ නැ කියලා. එහෙම බැලුවහම පුටිනුත් කැලේ යුක්‍රේන් සම්බන්ද සිද්දි වලදි.. ඉශ්‍රායෙලය කියන්නේ කොන්ද කෙලින් තියන් යකා යකා හැටියට දකින නියම වෙස්ටර්නයිස් කන්ට්‍රි එකක්..
     
    එහෙනම් මොකද දැන් ඊජිප්තු කාරයන් එක්ක සටන් විරාම කරගන්න දුවන්නේ, american කාරය ටිකක් බුරන්න දීල වහපන් කිව්වම කට වහනවා..පලස්තිනේ හතර අතේ වහල, හාමතේ දාල, පස්සේ අහසෙන් ගිහිල්ල ළමයින්ටයි, ගනුන්ටයි බෝම්බ දාන එකද මහ ලොකු වීරකම :P, මුන් පට්ට බයයි කෙලින් face කරන්න..හෙට අනිද්දා ceasefire ගහනවා..US උන් කියල තියෙන්නේ එකයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    එහෙනම් මොකද දැන් ඊජිප්තු කාරයන් එක්ක සටන් විරාම කරගන්න දුවන්නේ, american කාරය ටිකක් බුරන්න දීල වහපන් කිව්වම කට වහනවා..පලස්තිනේ හතර අතේ වහල, හාමතේ දාල, පස්සේ අහසෙන් ගිහිල්ල ළමයින්ටයි, ගනුන්ටයි බෝම්බ දාන එකද මහ ලොකු වීරකම :P, මුන් පට්ට බයයි කෙලින් face කරන්න..හෙට අනිද්දා ceasefire ගහනවා..US උන් කියල තියෙන්නේ එකයි.
    යුද්දයක් කරද්දි ලමයි ගැනු බේරලා ඇටැක් කරන්න පුලුවන් විඩියො ගේම් වල විතරයි බන්. බොම්බා ගැහුවහම ජාති කුලමල නැ. ඒ යුද්දවල හැටි. ඒක වැරදියි කියලා කියන්නේ අවොයිඩ් කරන්න පුලුවන් තැන්වලදිත් ගහනවා නම්. ඒත් ඉස්කොලා, මොන්ටිසොරි, ඉස්පිරිතාල වගේ එවා ඉලක්ක කරලා ඇටැක් කරලා නැනේ. කැශුවල්ටි අවම කිරීම මිසක් ශුන්ය කිරීමක් යුද්දෙදි බැ. මානව හිමිකම් පස්සේ හැන්ගිලා හිටියොත් ඉශ්‍රායෙල් උන්ට වෙන්නෙත් මුම්බායි ඇටැක් එක වගේ ලොන්තයො සෙට් එකක් ටෙලි අවීව් බැහැලා වනලා යනකන් බලන් ඉදලා හිත හදාගන්න. ඊශ්‍රායෙල් උන් අද ඊයේ යුද්දකරපු උන් නෙමෙයි, ගාසා ෆයිට් ඊයේ අද ආපුවත් නෙමෙයි. පරම්පරාගත නොසිදෙන වලි. ඔවට සාමකතා සීස්ෆයර් වගේ බිජ්ජවල් හරියන්නේ නැ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    එහෙනම් මොකද දැන් ඊජිප්තු කාරයන් එක්ක සටන් විරාම කරගන්න දුවන්නේ, american කාරය ටිකක් බුරන්න දීල වහපන් කිව්වම කට වහනවා..පලස්තිනේ හතර අතේ වහල, හාමතේ දාල, පස්සේ අහසෙන් ගිහිල්ල ළමයින්ටයි, ගනුන්ටයි බෝම්බ දාන එකද මහ ලොකු වීරකම :P, මුන් පට්ට බයයි කෙලින් face කරන්න..හෙට අනිද්දා ceasefire ගහනවා..US උන් කියල තියෙන්නේ එකයි.
    ෆේස් ටු ෆේස් ෆයිට් කරන්න බැරි නිසාද දවස් 6න් හම්බ රටවල් 3කට ෆුක් වෙන්න දුන්නේ :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    .පලස්තිනේ හතර අතේ වහල, හාමතේ දාල, පස්සේ අහසෙන් ගිහිල්ල ළමයින්ටයි, ගනුන්ටයි බෝම්බ දාන එකද මහ ලොකු වීරකම :P, මුන් පට්ට බයයි කෙලින් face කරන්න..හෙට අනිද්දා ceasefire ගහනවා..US උන් කියල තියෙන්නේ එකයි.

    ai gon hutto therennadda thopi hambayomai thope ewn asse gahan rocket gahanne :rolleyes: school , palli , market , public places hama ekak asse tiyanma rocket gahaddi ewata counter fire karama marenne godak nikan minissu thamai :rolleyes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බැන බැන වටේ යාමත්, ලෝකේ මොනවද වෙන්නේ ඒක අපිට රටක් හැටියට කොහොමද බලපාන්නේ කියල දන්නේ නැතුව ඔහේ හුරේ දැමීමත් දෙකම මෝඩකම් කිසි වෙනසක් නැ. මම ඔය දෙකම කරන්නේ නැ..මිනිස්සු මරල කිසිම ධර්මයක් පතුරුවන්න බැ..මිනි මරන්නන්, උන්ට උඩගෙඩි දෙන්නන්, ඒ සඳහා උසි ගන්නන් මොන ආගමේ, ධර්මයේ හිටියත් උන් පරාජිතයින්ය..

    මට කිසිම චිත්ත පිඩාවක් නැ, මොකද ඔය ටිකක් නිකන් ලිං ගෙම්බෝ වගේ tv එකේ පෙන්නන ඒවා බලාගෙන ඒවා තමා ඇත්ත කියල හිතාගෙන කගහුවට දැන් ලෝකේ ගොඩක් මිනිස්සුන්ට ඔයිට වැඩිය දේවල් තේරෙනවා..අප්‍රිකාවේ, ආසියාවේ මිනිස්සු මැරෙන්න ඇත්ත හේතු මොනවද ඒ පිටිපස්සේ ඉන්නේ කවුද කියන දේවල් රහස් නෙවෙයි, ලංකාවේ යුද්ධේ ගැනම නොදන්නා උන් ඉතින් ලෝකේ දේවල් දැනගන්න ටිකක් පරක්කු වෙයි..ඒ හින්ද තමා මේවගේ දේවල් share කරන්නේ..

    ඕනෑම වලියකදී, game එකකදී මිනිස්සු පැති දෙකකට බෙදිලා හුරේ දානවනේ බං! ඒ ඒ අයට ඒ ඒ පාර්ශව වලට හුරේ දාන්න හේතු තියනවා. නැති හේතුත් හදා ගන්නවා තමුන් ආස පැත්තට. උඹ මෙතන මොකක් පැහැදිලි කරන්න ගියත් ඒක වෙනස් වෙන්නේ නැහැනේ. අනික උඹත් එහෙමනේ! :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි බන් පලස්තීන උන් ගේම නම් ගේම කියනකොට බය වෙලා වගේ දැන් දෙපාරක් ceasefire එකට පැන පැන එකඟ උනේ?

    උබලගේ මුස්ලිම් රටවල් කීපාරක් උන්ට ගහන්න හැදුවද බං? ඒ යුද්ධ ඔක්කොගෙම ප්‍රතිපලය මොකක්ද කියල උබ දන්නවා ඇති නේ :rolleyes:

    Israel වලටනම් බය වෙන්න දෙයක් නැහැ හමාස් උන් රොකට් 1200ක් ගහලත් එක මිනිහයි මරුනේ එත් ගාසා තීරෙටනම් වැදිලා තිබ්බා නේද හොදි ඕනේ නැති වෙන්න :rolleyes:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    යුද්දයක් කරද්දි ලමයි ගැනු බේරලා ඇටැක් කරන්න පුලුවන් විඩියො ගේම් වල විතරයි බන්. බොම්බා ගැහුවහම ජාති කුලමල නැ. ඒ යුද්දවල හැටි. ඒක වැරදියි කියලා කියන්නේ අවොයිඩ් කරන්න පුලුවන් තැන්වලදිත් ගහනවා නම්. ඒත් ඉස්කොලා, මොන්ටිසොරි, ඉස්පිරිතාල වගේ එවා ඉලක්ක කරලා ඇටැක් කරලා නැනේ. කැශුවල්ටි අවම කිරීම මිසක් ශුන්ය කිරීමක් යුද්දෙදි බැ. මානව හිමිකම් පස්සේ හැන්ගිලා හිටියොත් ඉශ්‍රායෙල් උන්ට වෙන්නෙත් මුම්බායි ඇටැක් එක වගේ ලොන්තයො සෙට් එකක් ටෙලි අවීව් බැහැලා වනලා යනකන් බලන් ඉදලා හිත හදාගන්න. ඊශ්‍රායෙල් උන් අද ඊයේ යුද්දකරපු උන් නෙමෙයි, ගාසා ෆයිට් ඊයේ අද ආපුවත් නෙමෙයි. පරම්පරාගත නොසිදෙන වලි. ඔවට සාමකතා සීස්ෆයර් වගේ බිජ්ජවල් හරියන්නේ නැ.

    මෙතන පෙන දේට වඩා ඇත්ත ගොඩක් වෙනස්, ඉශ්‍රෙල් වලට හමාස් නැතිකරන්න බැ, පුලුවන්නම් උන් first කරන්නේ එක. හමාස් military වශයෙන් ඉශ්‍රෙල් හිතපුවට වැඩිය දියුණුයි කියල අලුත් වාර්තා ගොඩක් පෙන්නනවා. එකයි දැන් උන් ceasefire කරන්න ready වෙන්නේ.

    යුද්ධයක් අවම මිනිස්සු මැරෙනවා, එත් ඉශ්‍රෙල් උන් කෙලින් ගහගන්නේ නැ..අඩු තරමේ උන්ට බැරි උනා හරියට හමාස් target වත් destroy කරන්න..මැරුවේ තනිකරම නිකන් මිනිස්සු.

    උන් කරන්න හදන්නේ මිනිස්සු මරල බය කරන්න..වෙන මොනවත් උන්ට කරන්න බැහ. ලඟදි මිසයිල් launching site එකක් penetrate කරන්න land commando unit එකක් යැව්වා air support එක්ක..එක fail..උන් gaza land operation එක කරන්න පස්ස ගහන්නේ ඔය නිසා..
     
    මචන්, මුලින්ම මේක තෙරුම් ගනින්. උබ ඔය අහින්සකයි කියලා කියන අහින්සක මිනිස්සු කවුද? When Muslims start a war from the name of god majority peaceful Muslims are irrelevent.
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ඕනෑම වලියකදී, game එකකදී මිනිස්සු පැති දෙකකට බෙදිලා හුරේ දානවනේ බං! ඒ ඒ අයට ඒ ඒ පාර්ශව වලට හුරේ දාන්න හේතු තියනවා. නැති හේතුත් හදා ගන්නවා තමුන් ආස පැත්තට. උඹ මෙතන මොකක් පැහැදිලි කරන්න ගියත් ඒක වෙනස් වෙන්නේ නැහැනේ. අනික උඹත් එහෙමනේ! :rolleyes:

    එක ඇත්ත, උඹ හරි කියල හිතන උන්ට හුරේ දාන එක උඹේ අයිතියක්..

    එත් සමහරුන්ට කරුණු හරියට දන්නේ නැ..ඒ කරුණු කොහොමද අපිට බලපාන්නේ කියල දන්නේ නැ. ඒ වගේ උන්ටයි මේවගේ තොරතුරු අවශ්‍ය..මොකද හැමදාම අපි අනුන්ගේ වලිවලට හුරේ දාල ඉඟුරු දීල මිරිස් අරගන්න කට්ටිය නේ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙතන පෙන දේට වඩා ඇත්ත ගොඩක් වෙනස්, ඉශ්‍රෙල් වලට හමාස් නැතිකරන්න බැ, පුලුවන්නම් උන් first කරන්නේ එක. හමාස් military වශයෙන් ඉශ්‍රෙල් හිතපුවට වැඩිය දියුණුයි කියල අලුත් වාර්තා ගොඩක් පෙන්නනවා. එකයි දැන් උන් ceasefire කරන්න ready වෙන්නේ.

    යුද්ධයක් අවම මිනිස්සු මැරෙනවා, එත් ඉශ්‍රෙල් උන් කෙලින් ගහගන්නේ නැ..අඩු තරමේ උන්ට බැරි උනා හරියට හමාස් target වත් destroy කරන්න..මැරුවේ තනිකරම නිකන් මිනිස්සු.

    උන් කරන්න හදන්නේ මිනිස්සු මරල බය කරන්න..වෙන මොනවත් උන්ට කරන්න බැහ. ලඟදි මිසයිල් launching site එකක් penetrate කරන්න land commando unit එකක් යැව්වා air support එක්ක..එක fail..උන් gaza land operation එක කරන්න පස්ස ගහන්නේ ඔය නිසා..

    ඉතින් මචං ඔච්චර රණකාමි වීර හමාස් උන් Israel වලට පොඩි damage එකක් වත් කරගන්න බැරුව දගලන්නේ මොකෝ?:rolleyes:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මචන්, මුලින්ම මේක තෙරුම් ගනින්. උබ ඔය අහින්සකයි කියලා කියන අහින්සක මිනිස්සු කවුද? When Muslims start a war from the name of god majority peaceful Muslims are irrelevent.

    I see how your views have been shaped, So will agree to disagree on this..Cos nobody is born terrorist.

    "When a man is denied the right to live the life he believes in, he has no choice but to become an outlaw."

    - Nelson Mandela (He was a terrorist once too)
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ෆේස් ටු ෆේස් ෆයිට් කරන්න බැරි නිසාද දවස් 6න් හම්බ රටවල් 3කට ෆුක් වෙන්න දුන්නේ :lol:

    සිරාවට? ඇයි එහෙනම් මේ පොඩි කැල්ලක ඉන්න කිසිම international support නැති උන් ටිකක් එක්ක මෙච්චර දඟලන්නේ :lol::lol:
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Israeli military starts ground operation in Gaza.

    Code:
    http://rt.com/news/173700-netanyuahu-ground-operation-gaza/