Chronicle (2012)
මෙන්න හම්බුණා පට්ටම මූවී එකක්.ආයෙ කතා දෙකක් නෑ.මේකෙ IMDB Rating එක 7.4 යි.ලගදි ආපු හොදම මූවීස් වලින් එකක් තමයි.අනිවාරෙන් බලන්න කියලා ආරාධනා කරනවා ඔයාලටත්.කථාව ටිකක් කියලම ඉන්නම්.:)
මේක පටන්ගන්නේ 'High School' එකේ ඉන්න යාළුවෝ 3දෙනෙක්ගෙන්.ඇන්ඩෲ, මැට් සහ ස්ටීව් කියන්නේ මේ තුන්...