මූණ හොඳට තියාගන්න
Photoinstrument ( මූණ හොඳට තියාගන්න )
Photoinstrument ගැන :-
මම අද දෙන්නේ ඔයාලට ගොඩාක් වටින Software එකක්.මේක ඔය Facebook එකේ ඉන්න අයට එහෙම ගොඩාක් වටිනවා කියලා මම හිතනවා.මේක තියෙන්නේ Photo හදන්න.ඒ කිව්වේ ඔය මුහුණුවල තියෙන කළු ලප වගේ දේවල්. කුරුලෑ වගේ...