Bad CD/DVD reader (නරක CD/DVD කියවනය)
Bad CD / DVD Reader ගැන :-
ඔයාලට අද දෙන්නේ ගොඩක් වටින Software එකක්.මේ Software එක තියෙන්නේ ඔය හීරුනු CD / DVD Read කරන්න.ඔයාලා දන්නවානේ ඔය සමහර CD,DVD හීරිලා තිබුනාම Read කරන්න අමාරුයි කියලා සමහර වෙලාවට Computer එක Struck...