මූණ හොඳට තියාගන්න
Photoinstrument ( මූණ හොඳට තියාගන්න )
Photoinstrument ගැන :-
මම අද දෙන්නේ ඔයාලට ගොඩාක් වටින Software එකක්.මේක ඔය Facebook එකේ ඉන්න අයට එහෙම ගොඩාක් වටිනවා කියලා මම හිතනවා.මේක තියෙන්නේ Photo හදන්න.ඒ කිව්වේ ඔය මුහුණුවල තියෙන කළු ලප වගේ දේවල්. කුරුලෑ වගේ දේවල් අයින් කරන්න මේකෙන් පුළුවන්.ඒ විතරක් නෙමෙයි මේකෙන් ඕනෙනම් ඔයාලට පුළුවන් Lip Stick ගාන්න Powder දාන්න. කොටින්ම කිව්වොත් මුළු Mack up එකක්ම දාගන්න ඔයාට පුළුවන්.ඔය Photoshop වගේ එච්චර අමාරුවක් නැතුව කරගන්නත් පුළුවන්.මේ Software එක Download කලාට පස්සේ ඔයාට පුළුවන් මුලින්ම පෙන්වන් Video වලින් කොහොමද මේ Photo හදන්නේ කියන එක බලාගන්න.ඒ Photo දැක්කාම පුදුම හිතෙනවා.
try කරලා බලන්නකෝ ....

Posted by,
Mr.Lock..

try karala balanna... 