ඔක්කෝම සජීවී වෙයි
VidBlaster ( ඔක්කෝම සජීවී වෙයි )
VidBlaster ගැන :-
අද මම දෙන්නේ වෙනස් විදිහේ Software එකක් මේ Software එකේ නම තමයි VidBlaster .මේකෙන් කරන්නේ Video නිෂ්පාදනය කරන එක.සාමාන්‍යයෙන් මේ Software එක පාවිච්චි කරන්නේ සජීවී විකාශයක් ලබා දෙන්න.උදාහරණයක්...