🔴 Breaking : සියලු ඉන්ධන ගාස්තු නැවතත් ඉහළට [21.03.2026] 🔴

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,590
    113
    Earth
    Ceylon Petroleum

    Fuel Type ⛽Old PriceNew PriceReduced ( ⬇️ ) / Increased ( ⬆️ ) by
    ⛽Octane 92Rs 317Rs 398Rs 81 ⬆️
    ⛽Octane 95Rs 365Rs 455Rs 90 ⬆️
    ⛽Auto DieselRs 303Rs 382Rs 79 ⬆️
    ⛽Super DieselRs 353Rs 443Rs 90 ⬆️
    ⛽Kerosene (භූමිතෙල්)Rs 195Rs 255Rs 60 ⬆️


    Source : https://sinhala.adaderana.lk/news/222999

    Related : Breaking : සතියේ QR ඉන්ධන කෝටාව ඉහළට [21.03.2026]

    Sinopec

    Fuel Type ⛽Old PriceNew PriceReduced ( ⬇️ ) / Increased ( ⬆️ ) by
    ⛽Octane 92Rs 317Rs 398Rs 81 ⬆️
    ⛽Octane 95Rs 365Rs 487Rs 122 ⬆️
    ⛽Auto DieselRs 303Rs 382Rs 79 ⬆️
    ⛽Super DieselRs 353Rs 572Rs 219 ⬆️
    ⛽Kerosene (භූමිතෙල්)N/AN/AN/A

    Source : https://sinhala.adaderana.lk/news/223009

    IOC

    Fuel Type ⛽Old PriceNew PriceReduced ( ⬇️ ) / Increased ( ⬆️ ) by
    ⛽Octane 92Rs 317Rs 398Rs 81 ⬆️
    ⛽Octane 95Rs 365Rs 487Rs 122⬆️
    ⛽Xtra Premium PetrolN/ARs 465N/A
    ⛽Auto DieselRs 303Rs 382Rs 79 ⬆️
    ⛽Super DieselRs 353Rs 572Rs 219 ⬆️
    ⛽Xtra MileN/ARs 551N/A
    ⛽Xtra Green Diesel N/ARs 588N/A

    Source : https://www.newswire.lk/2026/03/22/lanka-ioc-revises-fuel-prices-rs-382-588-range/
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,590
    113
    Earth
    💡මේ දවස්වල වැඩි හරියක් Power Generation වෙන්නෙ ඩීසල් වලින් නේ. විදුලි ගාස්තුත් ඉහළ යයි මේ වගේම. 📈
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    DateLP95LP92LADLSDLKUSD/LKRMurban (USD/bbl)Indian Basket (USD/bbl)Brent (USD/bbl)WTI (USD/bbl)
    22.03.2026455398382443255307.8124.1122.5123.8120.6
    10.03.2026365317303353195312114.4113.2115112.4
    01.03.2026340293281329182309.8114.4113114.8112
    01.02.2026340292277323182308.4114.4112.8114.2111.5
    05.09.2024377332307352202300.595.594.795.992.8
    01.09.202437733230735220230195.594.595.792.6
    01.02.2024456371363468262323.98786.287.585
    01.01.2024464366358475236324.885.5858683.8
    17.07.202254045044051087360106105.5107.2104.5
    26.06.202255047046052087355111110.2112.5109.8
    27.12.202120717712115987203.274.57475.272.8
    20.12.202120717712115987203.472.5727371.5
    එන්න එන්න, කඩෙයන්න් හෝදන්න මෙන්න මගේ ගානේ පසුගිය විස්තර.......
    * බැරලයක මිල ඩොලර් රේට් ආසන්නව දක්වා ඇත
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,053
    113
    දෙහිවල
    කුසට සා ගිනි හදට සෝ ගිනි
    ඉණට වැරහැලි කැබලි එල්ලා
    සතුට සැනසුම අහිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැරි මැරි සතුරු පා යට
    වකුටු වී අත පය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    උඹලගේ වාරය ඇවිල්ලා

    War Attack GIF by Warner Bros. Pictures
     
    • Haha
    Reactions: Lionzzz

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,677
    4,549
    113
    තෙල් වැඩි කරාට මොනවත් කියන්න එපා එහෙම උනොත් අනුරයියව ට්‍රම්ප් ඇවිත් අල්ලන් යාවි🥲