1. Lionzzz

    Daraz ඉවරද? වහනවා කියන්නේ ඇත්තද

    අපෝ ඉවරයි එතකොට. අඩුමගානේ වෙන Country එකක player කෙනෙක්ට වත් විකුනනවනම් කමක් නෑ. ඔක්කොම ඩයලොග් උනොත් නම් ඉවරයි. මට හිතෙන්නෙ අනිත් Players ලට නැති Benefit එකක් Dialog එකට තියෙනවා වගේ.
  2. Lionzzz

    Warning Systems / Early Warning Systems

    ඔව්, ඕක Government එකෙන් හරියට Configure කරලා පාවිච්චි කරන්න ඕන. මං දන්න තරමින්, Basic Phone එකක උනත් ඔය Feature එක තියෙනවා.
  3. Lionzzz

    Warning Systems / Early Warning Systems

    නෑ එහෙම නෙවෙයි, පෙර සූදානම. දිත්වා එකේ උනත් මිනිස්සුන්ට අනතුරු අගවන්න තිබ්බා ලේසියෙන් මේවගේ System එකක් තිබ්බන්ම්.
  4. Lionzzz

    Warning Systems / Early Warning Systems

    ලකේ පංකාවේ මේ වගේ Warning Systems / Early Warning Systems කවදා Implement කරයිද මංදා.
  5. Lionzzz

    යෝධ සංවර්ධන ව්‍යාපෘති

    පැහැදිලි මදි.
  6. Lionzzz

    Audio book summaries free

    bump
  7. Lionzzz

    යෝධ සංවර්ධන ව්‍යාපෘති

    මෙහෙමයි, කට්ටිය කුනු කතා කියාවි. මෙකට ඔය කියන ගාන ගියෙ ගත්ත ලෝහය නිසා. ඉස්තරම්ම ලොහ ගත්ත නිසා තමා ඔය ගාන ගියෙ. 🙏 ❌
  8. Lionzzz

    Activity Tracker එකක් Recommand කරන්න

    හරි මාත් මේ විස්තර දැනගන්න තමයි මේකෙ Thread එකක් දැම්මේ. මොකද මං අනන්තවත් දැකලා තියෙනවා Garmin එකත් එක්ක iPhone එක පාවිච්චි කරන අය (අනිවා Garmin එක Android එකත් එක්ක පාවිච්චි කරන්වට වඩා සමහර ෆීචර්ස් උදා : Google Maps Mirroring වගේ දෙවල් කරන්න බැරි වෙන්න පුලුවන්.) . මගේ Requirement එක Activity...
  9. Lionzzz

    එක පාලමයි, ලක්ශ 67යි, එක කටවුට් එකයි. දැන් ජනතාවට සනීප ඇති 🤭🤭

    ඒ උනාට පාරේ මීටර් සීයක් වත් කොන්ක්‍රීට් කරලා නෑ වගේ නේද පේන්නෙ?
  10. Lionzzz

    Activity Tracker එකක් Recommand කරන්න

    Call answer karanna, message balanna wage labbawal mata ona na. Just activity tracking shape mata. iPhone eka ekka connect karala App ekata or Cloud ekata sync karaganna puluwannam echarai.
  11. Lionzzz

    Best perfume brands in srilankan market?

    no clue. danna kenk feedback ekk denna.
  12. Lionzzz

    Activity Tracker එකක් Recommand කරන්න

    Subscription pricing kohomad? Free tire ekk tiyeda?

    No contents