දන්නා කට්ටිය කියන්න

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    දන්නා කට්ටිය කියන්න

    ඔයාල ඔක්කොම වගේ දන්නවා ඇති දැන් ලංකාවේ රත්තරන් මිල පහල වැටීගෙන යන්නේ කියල, ඉතින් එකට අපිට ලාබෙට රත්තරන් බිස්කට් අරගෙන තිය ගන්න පුළුවන්නේ. නමුත් මම දන්නේ නැහැ එහෙම ලංකාවේ බිස්කට් ගන්න පුළුවන් කොහෙන්ද කියල දන්නා කියන කට්ටිය මෙතන ගන්න තැනුයි ගන්න විදියයි මෙතන කොටලා යනවද තරහ නැතිව...

    බුදුසරනයි!
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    mama daka tiyenawa godak aya thread dala ahala tiynawa oka gana..mama hitanne sarthka piliturak labuna ne..
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    GOLD PUMP


    mama daka tiyenawa godak aya thread dala ahala tiynawa oka gana..mama hitanne sarthka piliturak labuna ne..

    ඔව් බන් මොකද බන් මට මේක මතක් උනේ. මම මේ ලගදි රත්තරන් බදු කඩේකට ගියා එතැනදී මම දැක්ක මිනිහෙක් ඔය බිස්කට් වගයක් ගෙනල්ල කඩේට දෙනවා(ගොඩක් නෙවයි හොදද)