තම පටන් ගත්තේ නෑ බන්.. කොහෙද.. නංගි ටිකක් උස්ස්සන් ගිහින් අපේ උන් අනිත් බාගේ උස්සන් ගිහින්![]()
හප්පා

ඩිශුම්.ඩිශුම්.ඩිශුම්.

කෝ බලන්න මොකක්ද ත්රෙඩ් එක
මමයි උබට වෙඩි තිබ්බේ සද්දේ අහන් ඉන්න බැරි නිසා![]()
අවිගත්තන්ට විතරයි අවි ප්‍රහාර දෙන්න ඕන

ටානියා........................ ටානියා.........................
දුටුගැමුණු... දුටුගැමුණු...![]()

මෙන්න අද ලැබුන පුවතක්....
ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්තවී තිබෙනවා.
හෘදයාබාධයකින් ඇය මියයන විට 79 වැනි වියේ පසු වුණා.
දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇය ඊයේ (15) රාත්‍රියේ මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කර සිටියා.

නිවන්සුව ලැබේවා.......

මෙහෙම තමයි සිංහල ෆිල්ම් වල වෙඩි තිබ්බේ ඉස්සර...

මෙන්න අද ලැබුන පුවතක්....
ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්තවී තිබෙනවා.
හෘදයාබාධයකින් ඇය මියයන විට 79 වැනි වියේ පසු වුණා.
දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇය ඊයේ (15) රාත්‍රියේ මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කර සිටියා.

මෙන්න අද ලැබුන පුවතක්....
ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්තවී තිබෙනවා.
හෘදයාබාධයකින් ඇය මියයන විට 79 වැනි වියේ පසු වුණා.
දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇය ඊයේ (15) රාත්‍රියේ මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කර සිටියා.

උඹ මේක දන්නේ නැද්ද...මෙහෙම තමයි සිංහල ෆිල්ම් වල වෙඩි තිබ්බේ ඉස්සර...
පිස්තොලෙකින් ඈත ඉන්න එකෙක්ට වෙඩි තියනකොට සද්දේ එන්නේ ටානියා.......... කියල
රයිෆල් එකකින් වගේ වෙඩි තියනකොට ලග ලග වදිනකොට දුටුගැමුණු // වගේ තමයි ඇහෙන්නේ...![]()

ශ්‍රීලංකාවේ ප්‍රථම සංගීත මහාචාර්ය තුමිය![]()
හ්ම්....
අමරාදේවී...
රාමා සීතා, රාදා ක්‍රිශ්නා
පෙම් සිලිලාරේ
මතකනේ... පට්ට... මහත්තයත් ඒ වගේ,
සමකෝණී ත්‍රිකෝණයකි..
සැන්දෑ අහසේ...
සරසවියෙදි...

හ්ම්....
අමරාදේවී...
රාමා සීතා, රාදා ක්‍රිශ්නා
පෙම් සිලිලාරේ
මතකනේ... පට්ට... මහත්තයත් ඒ වගේ,
සමකෝණී ත්‍රිකෝණයකි..
සැන්දෑ අහසේ...
සරසවියෙදි...