හිට්ලර්ට ග්‍රැස්ට්‍රිටිස් නිසා තමයි මස් කැම සීම කරලා තිබ්බේ.ඔය නිර්මාන්ශ කතාව එන්නේ හිට්ලර්ගෙ කෑම රසබලන්නියන්ගේ කතාවලින්. ඒත් හිට්ලර්ගේ කෝකියා කියන විදියට හිට්ලර්ගේ ප්‍රියතම කැමවලින් එකක් පුරවපු පරෙවියන්.ඒ වගෙම හිට්ලර් හැම් ආහාරයට ගන්නත් ප්‍රිය කරලා තියෙනවා .