ලෝකේ හරි විවිදයි විසමයි නේද බන්. එකට මිනිස්සු, ගේට්ටුවෙන් ගෙට යන්න කම්මැලිකමට තාප්පෙන් පනින්න ගිහින් එක පෙරලිලා කප් එක ගහනවා, කහ ඉර පෙනී පෙනී මගින් පැනල දොක්ක ගහනවා, ඉක්මනට යන්න කැලෙන් පැනල සරපයෝ කවාගන්නවා. වැඩ කෝටියයි.
කිලෝමීටර් දහස් ගණන් කෙසේවෙතත් යන්න තියෙන තැනට හරි පාරෙන් යන්න හිතාගමු නේ...