ඇමෙරිකාව උදාහරනෙට ගත්තෙ ලන්කාවෙ තරම්වත් සහනයක් එහෙ ආන්ඩුවලින් මිනිස්සුන්ට ලැබෙන්නෙ නැ කියන එක පෙන්නන්න. අතුරු කතාවක් විදියට ගත්තොත් ලන්කාවෙ පරන මිනිස්සු මෝඩයි. නිකන් රැල්ලට ඔහේ හරක් වගේ චන්දෙ දෙනව. දෙන්නෙ ඇයි කියලා ඇහුවම අපි එදා ඉඳලම ඒකට ගැහුවෙ ඒකයි කියලා කියන්නෙ. තමන්ට තියෙන චන්දෙ වටිනකම දන්නෙ...