1. වලව්වෙ හාමු

    කිරිපිටි මිල අද සිට ඉහලට

    මොලේ නැත්නම් මොලේ පාදගන්න වෙනව. මොලේ නෑ කිව්වට මේ ඉන්නෙ මන්ද බුද්දිකයො නෙමෙයි. සල්ලි නැතුව කාටවත් අදකාලෙ ජීවත් වෙන්න බැහැ කියල හොඳටම දන්නව. එහෙම වෙලත් මිනිස්සු මෙහෙම දේවල් කරනව. කොහොමවුනත් මේවා ඒ මිනිස්සුන්ගෙ පුද්ගලික ප්‍රශ්න. ඒවා පෙන්නලා රටේ මිනිස්සු ගොනාට අඳන්න හදන එක වැරදියි.:angry: යකාගෙ...
  2. වලව්වෙ හාමු

    කිරිපිටි මිල අද සිට ඉහලට

    උඹ ඔය කියන්නෙ ඇති නැති පරතරය ගැන. ඒක 0 මට්ටමකට මොන රටේවත් ගේන්න බැහැ. අද ඇමෙරිකාව කොච්චර දියුනු රටක් වුනත් කන්න බොන්න නැති මිනිස්සු ඕන තරම් ඉන්නව. එහෙමයි කියල ඒ මිනිස්සුන්ට නිකන් බෙහෙත් උගුරක්වත් ලැබෙන්නෙ නැහැ. හිඟන්නා පවා මොකක් හරි දෙයක් මිනිස්සුන්ට දීලයි හම්බකරගන්නෙ. ඒකට ලන්කාවෙ එහෙමද? අද...
  3. වලව්වෙ හාමු

    කිරිපිටි මිල අද සිට ඉහලට

    ඇයි උඹ කවදහරි ඇමෙරිකාවෙ ආන්ඩුව බඩුමිල අඩුකරනව දැකලා තියෙනවද?
  4. වලව්වෙ හාමු

    කිරිපිටි මිල අද සිට ඉහලට

    නොදකින් උඹලා වගේ හරක්. ලමයෙකුයි ගෑනියෙකුයි දැක්කම උනුවෙනවා. හැබැයි ඇත්ත පේන්නෙ නැහැ. ඔය ලමයි උඩින් වැටුනෙ නැහැ. අනිවාර්යෙන්ම පවුලෙ පිරිමි උන් ඇති. එහෙම නැතත් මේ ගෑනු දෙන්න ගාමන්ට් එකකට වැඩට ගියත් මාසිකව 20000ක් වත් හොයන්න පුලුවන්. ඒකයි ඔය සහනාධාර ලැබෙන ඒවයි එකතුකරල ජීවිතේ ගැටගහන්න පුලුවන්...
  5. වලව්වෙ හාමු

    කිරිපිටි මිල අද සිට ඉහලට

    සිතූ පැතූ හැමදේම මිනිස්සුන්ට දෙන්න ආන්ඩුව සර්ව බලදාරී දෙවිකෙනෙක් නෙමෙයි. ආන්ඩුවට පුලුවන් කලමනාකරනය කරන්න විතරයි. ඒ වගේම මිල මට්ටම් ස්ථාවරව පවත්වගෙන යන්නත් පුලුවන්. එතනින් එහාට ආන්ඩුවට කරන්න දෙයක් නැහැ.:rolleyes:
  6. වලව්වෙ හාමු

    කිරිපිටි මිල අද සිට ඉහලට

    තමන්ගෙ වියදමට අවශ්‍ය සල්ලී හොයාගන්න එක මිනිස්සුන්ට අදාල වැඩක්. ආන්ඩුව උදව් කරන්නෙ බැරිම උදවියට විතරයි. පිනට කන්න දෙන්න මොන ආන්ඩුවටත් බැහැ
  7. වලව්වෙ හාමු

    කිරිපිටි මිල අද සිට ඉහලට

    හා මිල අඩුකලාම මොකද වෙන්නෙ කියපන්??. ස්වාභාවික හේතුවක් හරි ඉල්ලුම අඩුවුනොත් හරි ඇරෙන්න නිකන්ම ආන්ඩුවකට බඩු මිල අඩු කරන්න බැහැ.:nerd: ආන්ඩුව මැදිහත්වීමකින් තොරව කම්පැනිවලට කිරිපිට ගනන් තීරනය කරන්න පුලුවන් විදියට ලන්කාවෙ තිබුනනම් තොපිට කම්පැනිවල හොඳකම බලාගන්න තිබුනා.:dull: මාතෘකාවට අදාලව...
  8. වලව්වෙ හාමු

    කිරිපිටි මිල අද සිට ඉහලට

    කියන්න දෙයක් නැත්නම් අම්මවත් මතක්කරල දුක තුනීකරගනින් වෙන මොනව කරන්නද:nerd:
  9. වලව්වෙ හාමු

    කිරිපිටි මිල අද සිට ඉහලට

    මිනිස්සු කිව්වට බඩු මිල අඩුකරනව කියල දෙයක් මේ ලෝකෙ නැහැ. කිසිම රටක ආන්ඩුවකට එහෙම කරන්න පුලුවන්කමක් ඇත්තෙත් නැහැ. කරන්න පුලුවන් උපරිම දේ වැඩිවෙන වේගෙ අඩුකරන එක විතරයි.
  10. වලව්වෙ හාමු

    කිරිපිටි මිල අද සිට ඉහලට

    :lol::lol:මේක ඉතියෝපියාව නෙමෙයි. කිරිපිටි බොන්න දෙන්න සල්ලි නැත්නම් ලමයි නොහද ඉන්න ඕන. එහෙම නැත්නම් ගෙදර හරකෙක් හදන්න ඕන. මෙහෙනම් සමහර ගෙවල්වල එලදෙන්නු ඉන්නව.:nerd:
  11. වලව්වෙ හාමු

    කිරිපිටි මිල අද සිට ඉහලට

    නිශ්පාදකයා හා පාරිභොගියා:nerd:
  12. වලව්වෙ හාමු

    කිරිපිටි මිල අද සිට ඉහලට

    එහෙම ඉල්ලන ඉල්ලන ගනන් වැඩිකරානම් කිරිපිටි පැකට් එක 1000ට ත් එහා.. :lol:ආන්ඩුවටත් කරන්න පුලුවන් සීමාවක් තියෙනව. ඉතුරු ටික මිනිස්සු බලාගන්න ඕන. ඒ වගේම මේ කිරිපිටි වැඩිවෙන්නෙ මාස ගනනාවකට පස්සෙ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ:lol:
  13. වලව්වෙ හාමු

    කිරිපිටි මිල අද සිට ඉහලට

    වැඩීමක් ඉල්ලන්නෙ නැත්නම් බලෙන් ගනන් වැඩිකරන්න ආන්ඩුවට ෆුකේ අමාරුවක් නැහැ
  14. වලව්වෙ හාමු

    කිරිපිටි මිල අද සිට ඉහලට

    හැමදේම මිනිස්සුන්ටම ඕන විදියට කරන්න බැහැ. දෙපැත්තක් තියෙනව:nerd:
  15. වලව්වෙ හාමු

    කෑල්ලක් ලයින් කරන හැටි.......?????

    යකො උඹ පටන්ගන්නෙම රීලෝඩ් දාලද? උඹ වගේ හරකෙක්
  16. වලව්වෙ හාමු

    කිරිපිටි මිල අද සිට ඉහලට

    සිරාවට.:nerd: මුන්ට කුනු රොඩු බොන්න කිව්වම ඊටවඩා දෙයක් නැහැ:lol::lol:
  17. වලව්වෙ හාමු

    කිරිපිටි මිල අද සිට ඉහලට

    කිසි ප්‍රශ්නයක් නැහැ. කම්පැනි රුපියල් 250ක වැඩිවීමක් ඉල්ලුවෙ. මෙහෙම වුන එක හොඳයි.:nerd:
  18. වලව්වෙ හාමු

    අපේ කලාවට යන කල... කවද ද?

    එහෙනම් උඹට ලෙඩක්:rofl:
  19. වලව්වෙ හාමු

    ගෑනු ලමයින්ට ආදරේ පෙන්වන ක්‍රම 5ක්

    යමක් කමක් ඇති කෙල්ලෙක්ව දාගනින් එතකොට ඔය කිසි ප්‍රශ්නයක් නැහැ.:P

    No contents