1. වලව්වෙ හාමු

    බෞද්ධයන්ගේ_වැසිකිළි

    අනිවාර්යෙන්ම ඔව්.සීයට සීයක්ම බුද්ධාගම ක්‍රියාත්මක එහෙම තමයි වෙන්න ඕන. හැබැයි එහෙම වුනාට කිසිම වෙලාවක බුද්ධාගම මේ ලෝකෙන් තුරන් වෙන්නෙ නැහැ. බුද්ධාගම පදනම් වෙලා තියෙන්නෙ ස්වාභාවදහමෙ නියමයන් එක්ක ඒ නිසා මේ ලෝකය පවතින තුරු බුද්ධාගම තියෙනව. කොටින්ම ඇදහීම් ක්‍රම නැතිවුනත් බෞද්ධ දර්ශනය පවතිනව.
  2. වලව්වෙ හාමු

    බෞද්ධයන්ගේ_වැසිකිළි

    කොහොම කිව්වත් බුදුහාමුදුරුවො නක්ෂත්‍රය පිලිගත්තෙ නැහැ. උන්වහන්සෙ පිලිගත්තෙ නැතිදෙයක් වෙනුවෙන් වැඩකරන උඹට බුද්ධාගම රැකගන්න කතාකරන්න අයිතියක් නැහැ
  3. වලව්වෙ හාමු

    බෞද්ධයන්ගේ_වැසිකිළි

    උඹලා වගේ මෝඩයොන්ට බුද්ධාගම වලන්ගු නැහැ;). ඔච්චර මොලකාරයෙක්නම් නම් බුද්ධාගම කියන වචනෙ තේරුමවත් කියපන්. දන්නෙ නැත්නම් ඒකවත් පිලිගනින් බුද්ධාගමට ලැජ්ජා නොකර;)
  4. වලව්වෙ හාමු

    බෞද්ධයන්ගේ_වැසිකිළි

    බුද්ධාගම වුනත් කාලයක් යනකොට විනාශවෙලා පිරිහිලා යනව කියල බුදුහාමුදුරුවොම දේශනා කරපු එක අමතකද? කොහොමවුනත් ධර්මය පිලිපදින්න බැරි මිනිස්සුන්ට වෙන ආගම්වල මිනිස්සු 100000000000000000+ක් මැරුවත් ඒකෙන් ආගම ආරක්ෂා කලා කියල සලකන්නෙ නැහැ. ආගම් රැකෙන්නෙ ආගමේ පිරිසිදුකම උඩ මිසක් ඉන්න මිනිස්සු ගාන උඩ...
  5. වලව්වෙ හාමු

    බෞද්ධයන්ගේ_වැසිකිළි

    එතකොට බුදුහාමුදුරුවො කොන්ද පන තියෙනව කිව්වෙ පලිගන්න එකටද නැත්නම් අනිත් අය වැරදි කරනකොට තමන් ඒක නොකර ඉන්න එකටද? :cool: මම හුල්ලා අක්බාර් ගානව කියලා උඹට කිව්වෙ බුදුහාමුදුරුවොද? ආගම උඩ රෙන ඌරො ඉනටනෙට් එකේ ඕන තරම් ඉන්නව. උඹත් ඇතුලුව.
  6. වලව්වෙ හාමු

    බෞද්ධයන්ගේ_වැසිකිළි

    ඇයි මොකද? සියලු දේ නැසෙන සුලුයි කියලා බුදුන්වහන්සේ දේශනා කරපු යතාර්ථය පිලිගන්න හයියක් නැද්ද?;)
  7. වලව්වෙ හාමු

    බෞද්ධයන්ගේ_වැසිකිළි

    මොකක්ද හම්බයොන්ගෙයි තොගෙයි වෙනස? ඒක කියපන් මුලින්:growl:
  8. වලව්වෙ හාමු

    බෞද්ධයන්ගේ_වැසිකිළි

    හරි.. මුස්ලිම් උන් පැත්තක දාලා විරුද්ද මතේ දරන බෞද්ධ උන් එක්ක මුලින් හැප්පියන්.:growl:
  9. වලව්වෙ හාමු

    බෞද්ධයන්ගේ_වැසිකිළි

    තෝ මහ එකා බෞද්ධවුන කරුමෙට බෞද්ධවුන ජඩයෙක්. කොටින්ම පොත්ත බෞද්ධ කඳ මුස්ලිම්. තොපි කරන 2.50 වැඩවලින් මුලු ලෝකෙම බුද්ධාගම ගැන තියෙන විශ්වාසෙ නැතිවෙනව. බුද්ධාගම රැකගන්න එක හාමුදුරුවන්ට සහ ආන්ඩුවට අදාල දෙයක් විතරයි. ඔක්කොටම කලින් බුද්ධාගම හරියට පිලිපැදපන්, බැරිනම් පව් නොදී දැන්ම කොන කපාගෙන...
  10. වලව්වෙ හාමු

    බෞද්ධයන්ගේ_වැසිකිළි

    මෝඩ සොන්නයා. බුද්ධාගමයි ඉස්ලාම් ආගමයි එක වගේ කියලද කියන්නෙ? ඉස්ලාම් උන් මිනීමරනකොට තරඟෙට අපිත් මිනීමරන්න ඕනද? ඕකද බුද්ධාගමේ තියරිය. උඹලවගෙ හිතන උන් කීපදෙනෙක් නිසා තමයි මුලු ලෝකෙම ආගම් නිසා මිනිස්සු මරාගන්නෙ.:frown:
  11. වලව්වෙ හාමු

    කිරිපිටි මිල අද සිට ඉහලට

    අන්තිමට කරවිල ගෙඩිය අතේ පත්තු වෙලා නේද?:lol:
  12. වලව්වෙ හාමු

    New JVP leader Anura Kumara Dissanayake

    විමල් අද ජේවීපී එකේ හිටියනම් අද පොර තමයි නායකයා:cool:
  13. වලව්වෙ හාමු

    කෑල්ලක් ලයින් කරන හැටි.......?????

    කොහොමවුනත් මේවා පබ්ලික් ශෙයා කරන්න එපා. කාටවත් වැඩක් ගන්න බැරුව යනව:nerd:
  14. වලව්වෙ හාමු

    කෑල්ලක් ලයින් කරන හැටි.......?????

    ඉක්මන් එක එහෙම ඔය වගේ වෙලාවට සෑහෙන්න වටිනව. :lol::lol:;)
  15. වලව්වෙ හාමු

    කිරිපිටි මිල අද සිට ඉහලට

    දැන් උඹට එකක් කිව්ව. වෙන ඒවා හොයාගනින්
  16. වලව්වෙ හාමු

    කිරිපිටි මිල අද සිට ඉහලට

    අකුරු ලොකුවට දැම්මට වැඩක් නැහැ සොන්නයො. හයිවේ තුන, එතනින් ගියාම කොලඹ නිවාස සන්කීර්න වගේ දේවලුත් නය අරගෙන තමයි හදලා තියෙන්නෙ.:P
  17. වලව්වෙ හාමු

    කිරිපිටි මිල අද සිට ඉහලට

    ඕවා වැරදි හොයන්න බලාගෙන ඉන්න උන්ට කියලා වැඩක් නැහැ
  18. වලව්වෙ හාමු

    කිරිපිටි මිල අද සිට ඉහලට

    උගෙ කතාව බලල තමයි මටත් ඕක තේරුනේ
  19. වලව්වෙ හාමු

    කිරිපිටි මිල අද සිට ඉහලට

    මොනවකලත් පාන්පිටි කන්නනම් ණයගන්නෙ නැහැ බයවෙන්න එපා

    No contents