1. markhaloce

    වැරදි තේරුම්ගත් වැරදි අවබෝධය

    ඔව්... මාත් මෛත්‍රීපාලට ඡන්දෙ දුන්නෙ ඡන්දෙ දවසෙ CNN එකේ ලොකු අකුරෙන් දාල තිබ්බ මහින්දට ඡන්දෙ දෙන්න එපා කියල ඒකයි :dull: :dull: :dull: නැත්තං මාත් මහින්දට දෙන්න හිටියෙ :dull: :dull: :dull: බටහිර මාධ්‍යයට අපි කොච්චර රැවටිලාද :baffled: :baffled: :baffled:
  2. markhaloce

    ප්‍රදර්ශන කාමුකත්වය

    ඒක ප්ලාස්ටික්ද ? :dull: :dull: :dull: ඇත්ත තුවක්කුවක් නෙමේද :oo: :oo: :oo:
  3. markhaloce

    බ්ලඩි-මහින්ද

    කියන්න බෑ :dull: :dull: :dull: ඕක මැරිලත් වෝකර් කෙනෙක් වෙලා උගෙන් පස්සෙ ජනාධිපති වුනු උන්ව කන්නපන්නයිද දන්නෑ :dull: :dull:
  4. markhaloce

    බලන්න හොඳ අලුත් ෆිල්ම් මොනාද?

    ඉතිං බං අපේ රටේ ඉන්නෙත් ඊට වඩා ගොන්නුනෙ :dull: :dull: :dull: උඹ කියන්නෙ මෙහෙ උන්ට interstellar බලන්න කියලද :rofl: :rofl: :rofl: තොට සුවප්න බල බල ගරන හාල් නෑඹිලියෙන් ගහයි යකෝ කට වහගෙන ඉඳපං :baffled: :baffled: :baffled: අහල නෑ :dull: :dull: :dull: :dull: :dull:
  5. markhaloce

    අන්තිම පවුකාරයො - නේපාලය

    කවද හරි ඉතිං අපිටත් වෙන්නෙ ඔය ටිකම තමා ලඞ්කාවට හොඳට දැනෙන්න හෙල්ලුන දාට :dull: :dull: :dull: :dull: :dull:
  6. markhaloce

    බ්ලඩි-මහින්ද

    :dull: :dull: :dull: ඉතිං හරිනේ කුකුලෝහ් :dull: :dull: :dull: බොරු නං මහින්දය වැඩිකල් නොඉන්නැද්ද බලපං :dull: :dull:
  7. markhaloce

    මෙහෙමත් හිම වැස්සක්

    කීයක් මැරිලද :shocked:
  8. markhaloce

    බ්ලඩි-මහින්ද

    මහින්දගෙ ගේ ගාව මල්ශාලා කාරයො හර්ස් තියංලු බලාගෙන ඉන්නෙ සද්ධන්ත දේහෙ එම්බාම් කල්ල ලක්ෂ ගාණක් හම්බ කරගන්න :dull: :dull: :dull: :dull: සැ. යු. හුදෙක් රිදවීම සඳහා පමණි :D :D :D ඕක දැම්ම මැරෙන්නෑ :no: :no: :no: සන්සා ස්ටාක් කියන්නැහෙ The worst ones always live :dull: :dull:
  9. markhaloce

    බලන්න හොඳ අලුත් ෆිල්ම් මොනාද?

    සුවප්නා :dull: :dull: :dull:
  10. markhaloce

    අන්තිම පවුකාරයො - නේපාලය

    ජපානෙත් වෙනවනෙ.. ඒ වුනාට මෙහෙම මැරෙන්නෑනෙ... කරුමෙ කියන්නෙ සල්ලි නැති කමේ කරුමේ :dull: :dull: :dull: :dull: සල්ලි තිබ්බනං හොඳට බිල්ඩිං ගෙවල් හදනව.. :yes: :yes: :yes: එහෙනං මුල්ලකට වෙලා පණ බේරෙනව බඩු මුට්ටු වලට මොනා වුනත් :yes: :yes: :yes: :yes: සල්ලි සල්ලි ඩෙයියන්ගෙ තාත්ත :dull: :dull: :dull:
  11. markhaloce

    ම0ගල ?? ම0ගල මොකො මේ කරන්නෙ?

    අඩේ තව දාපංකො බං :D :D :D :D
  12. markhaloce

    ප්‍රදර්ශන කාමුකත්වය

    තොගේ චූන් තොටම චූන් :baffled: :baffled: :baffled:
  13. markhaloce

    හිට් වෙච්ච MP3 Songs

    මට නං ඇනිමල්ස් එකත් අවුල් සිඞ්හලයෝ :( :( :( මා ගාව පරණ ඒව නෑබං :no: :no: 2010 පස්සෙ ටොප් 100 එව්ව ටික තියෙනව එච්චරයි :no: :no:
  14. markhaloce

    ජොබ් එක කරන පොට් එකේ

    අඩෝ :D :D අර අම්ම තාත්ත ආච්චි සීය මතක් කල්ල අමුකුනුහරුපෙන් මං pm කරගත්තෙ උඹත් එක්කද :D :D දැන් මතකත් නෑ බං :D :D
  15. markhaloce

    ප්‍රදර්ශන කාමුකත්වය

    :shocked: :shocked: :shocked: :shocked: අඩේ මේකට නං ආදරේ හිතෙනව බල්ලෝ :love: :love: :love: :love: මාත් ආසයි මේ වගේ තුවක්කුවක් මගේ කරගන්න :baffled: :baffled: :baffled: :baffled: සොම්බි ඇපෝකලිප්ස් එකකදි බැකප් එකට තියාගන්න කියාපු තුවක්කුව :D :D :D
  16. markhaloce

    අ‍යිස් ක්‍රීම් කෝන් ගන්න පුලුවන් තෑනක් ද&#3505

    ලඞ්කා සතොස.. වැඩට යන ගමං :dull: :dull: :dull:
  17. markhaloce

    psuedo code help

    age = age + 1 :dull: :dull: age - age = 1 :dull: :dull: :dull: 0 = 1 :dull: :dull: :dull: :dull: 2/2 = 1 :dull: :dull: :dull: :dull: :dull: 1 = 0 :dull: :dull: :dull: :dull: :dull: :dull: 2/2 = 0 :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull:
  18. markhaloce

    දරුණු හීනයක් දැක්ක බන්

    වෙල් සේඩ් :dull: :dull: :dull: :dull:
  19. markhaloce

    අපේ හාමුදුරුවනේ සිත මහණ කරගන්න.

    හපොයි වතුර ටිකක් බොන්න තිබුන ලිඳ :baffled: :baffled: :baffled:
  20. markhaloce

    දරුණු හීනයක් දැක්ක බන්

    තොට හොඳයිනෙ සිඞ්හලයෝ :no: :no: :no: මට පේන්නෙ මං නිදාගෙන ඉන්දැද්දි කෑගහන්නවත් වෙලාවක් නැතුව කෙලින්ම සොම්බිල ඇවිත් උගුරු දණ්ඩ ගාවින් කෑලි කනව :dull: :dull: :dull:

    No contents