ඒකට හේතුව තමා මචන් හුඟක් එවුන් දන්නේ නෑ සංවාදයක් කරන්න
උන් හිතන්නේ කුනුහරුපයක් කියල කෑ ගහන එක හරි තඩි පෝස්ටර් එකක් දාන එක එක්කො නැත්තම් ***** ට ජය වේවා කියන එක තමා ලොකුම දේ කියල... :rofl:
අපි හරි විදිහට මොනවහරි කියන්න ගියොත් උන්ට කරන්න පුළුවන් එකමදේ තම රෙප් අඩු කරන එක.... මොකද කිසි දෙයක් නොදැන...