පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
:yes: අද ඉන්න කළු සුද්දන්ට හීනියට අතුල් පහරක් ගහලා තියෙන්නේ..සුනිල් එදිරිසිංහයන්ගේ ගොඩක් ගීත මේ වගේ

ඔඕ මචන්.. ඒ වගේ ගායකයො බිහිවෙන්නෙ කලාතුරකින්
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
:yes: අද ඉන්න කළු සුද්දන්ට හීනියට අතුල් පහරක් ගහලා තියෙන්නේ..සුනිල් එදිරිසිංහයන්ගේ ගොඩක් ගීත මේ වගේ

ඔඕ මචන්.. ඒ වගේ ගායකයො බිහිවෙන්නෙ කලාතුරකින්

මටත් අහන්න ඕනෙ :baffled:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0


He's a stranger to some

And a vision to none
He can never get enough,
Get enough of the one

For a fortune he'd quit
But it's hard to admit
How it ends and begins
On his face is a map of the world
(A map of the world)
On his face is a map of the world
(A map of the world)
From yesterday, it's coming!
From yesterday, the fear!
From yesterday, it calls him
But he doesn't want to read the message here

On a mountain he sits, not of gold but of shit
through the blood he can look, see the life that he took
From council of one
He'll decide when he's done with the innocent
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මටත් අහන්න ඕනෙ :baffled:
Amme Pembara: Sunil Edirisingha
progress.gif
http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=6509598
:D
 
Jan 15, 2009
9,238
368
0
සිඳී බිඳී ආදරේ
සිතේ පැතුම් පා..කෙරේ
සුරඟන ඈ කෙරේ නැත මගෙ ආලේ
දෑත විදා මා කෙරේ දුන්නු ඔබේ ආදරේ
සිහිනෙන්වත් නෑ ආයෙ දකින්නේ....
 
Jan 15, 2009
9,238
368
0
ලං ලංව හිටියාට සෙවණැල්ල සේ
වෙන් වෙන්ව ගියදාට නාඳූනන සේ
පින්වන්ත යැයි සිතුව මට මා කෙරේ
දුක හිතුනා මා ගැනම මට ඒ දිනේ
දුක හිතුනා මා ගැනම මට ඒ දිනේ...
 
Jan 15, 2009
9,238
368
0
සඳ පායන්න පායන්න සැරසී
අඳූරට ළංවුණා
කළුවර ලෝකේ පීඩා
සිසිලෙන් පහන්වුණා
හෙට පායන්න පායන්න ඔබගෙන්
අරුණළු හිරු අරන්
මං ඉන්නවා ඉන්නවා
ආයෙමත් රෑ අරන්
ආයෙමත් රෑ අරන්

හැම රාත්‍රි තරුවක්ම පායාපු ආකාසේ
මට අහිමි සඳ දිලුනා දෝ
මේ සඳට ඉහලින්ම ආකාසෙ ගැවසෙන්න
මැවු සිහින තව නින්දෙ දෝ
මැවු සිහින තව නින්දෙ දෝ

යුග නේත්‍ර හැමදාම මට දීපු කඳූලැල්ල සේ
මගෙ අඳූර ළඟ ඉන්නෙ දෝ
ඒ අඳූර බිඳලන්න යළි එන්න රහසින්ම
මහ පොළොවෙ මිය යන්නෙ දෝ
මහ පොළොවෙ මිය යන්නෙ දෝ

සඳ පායන්න පායන්න සැරසී
අඳූරට ළංවුණා
කළුවර ලෝකේ පීඩා
සිසිලෙන් පහන්වුණා
හෙට පායන්න පායන්න ඔබගෙන්
අරුණළු හිරු අරන්
මං ඉන්නවා ඉන්නවා
ආයෙමත් රෑ අරන්
ආයෙමත් රෑ අරන්.......


- සුරේන්ද්‍ර පෙරේරා

Sanda Paayanna.mp3

Originally uld by m3pium
 
  • Like
Reactions: Amalka101
Jan 15, 2009
9,238
368
0
පායා සීත රැයේ පාවී නිල් අඹරේ
දිළෙනා තරුවේ තනිවූ තරුවේ
ඈ නෑ මා සෙවණේ

තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ
තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ
යළි මේ භවයේ නෑ හමුවන්නේ
ඈ යළි නොඑනා ඔබේ ලොවේ

මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ
මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ
රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
පමණද උරුමය ජීවිතයේ

පායා සීත රැයේ පාවී නිල් අඹරේ
දිළෙනා තරුවේ තනිවූ තරුවේ
ඈ නෑ මා සෙවණේ...

- විජය කුමාරණතුංග

Paaya Seetha Raye.mp3

 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුණා අම්මේ
පායනතුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සුසුම් පොදක් වී
හදේ ලැගුම් ගෙන නුඹ පෙරදා
ජීවිතයම ලෙස සිතු සෙනේහය
ගෙනගියේ මට නොකියා
මගේ සරාසද හදේ සුවඳ ගෙන
නුඹ කොහිදැයි සිතුණා

කසුන්
 
Jan 15, 2009
9,238
368
0
අඳූරු වැටුණු වීදීයේ
වැහි කඳූළු ඉහිරිලා
පහණ් කණුව ඔබ කොහිදැයි
සොයමි තනිවෙලා
...
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,781
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    If i walk, would you run?
    If i stop, would you come?
    If i say you're the one, would you believe me?
    If i ask you to stay, would you show me the way?
    Tell me what to say so you don't leave me.
    The world is catching up to you
    While you're running away to chase your dream
    It's time for us to make a move cause we are asking one another to change
    And maybe i'm not ready
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    දෙතොලේ ඔබෙ රැඳී දහසක චුම්බන පිසදා
    කොපුලේ ඇගෙ තැවරුණු දහසක ඛේටය පිසදා
    සිපගනිම් දහසකුත් පළමු නැවුම් චුම්බනයෙන්.... රෝමියෝ...

    වේදිකාවේ අසුනකට බරවී... දහසක් නෙතු අතරේ අතරමන්වී...
    ආදරේ කියා දෙන්න බෑ



    රෝමියෝ....
     

    ~ThaRu~

    Member
    Jun 22, 2009
    55
    5
    0
    දෙතොලේ ඔබෙ රැඳී දහසක චුම්බන පිසදා
    කොපුලේ ඇගෙ තැවරුණු දහසක ඛේටය පිසදා
    සිපගනිම් දහසකුත් පළමු නැවුම් චුම්බනයෙන්.... රෝමියෝ...

    වේදිකාවේ අසුනකට බරවී... දහසක් නෙතු අතරේ අතරමන්වී...
    ආදරේ කියා දෙන්න බෑ



    රෝමියෝ....

    meke Mp3 eka thiyenawada...?:)
     
    Status
    Not open for further replies.