1. dumira j

    Sri Lanka urged to stop shelling ‘no-fire zone

    ko mekata kauruth reply karala nane.. bump bump ganawa witharane :rofl:
  2. dumira j

    Hetin passe....

    hetin passe dawas deka thunak yanakan ohoma thiyei.. passe tiken tika aduwela yai... ;)
  3. dumira j

    Hetin passe....

    hetin passe thama balanna wenne.. :D
  4. dumira j

    අනිද්ද උදෙට SF සපොටර්ල කියන කතව.

    දැන් ඉඳලම පරාජයට කරුණු හොයනව ඇති... :lol: කියන්න දේකුත් තියෙන්න එපැයි..... හොර ඡන්ද කතා නම් දැන් ඉඳලම කියනවනේ...... :rofl: අන්තිමටම කර ගන්න දෙයක් නැති උනාම.... පළාත් සභා මැතිවරණ වල කිව්ව වගේ... :lol:
  5. dumira j

    Sri Lanka urged to stop shelling ‘no-fire zone

    menna daanawanam news... :lol: aye ithin dood sahodarita me wage news danna kalayak eida danne.. :baffled:
  6. dumira j

    Fonseka meets Chandrika....!!!!!

    මුල්ම පින්තූරේ SF ගෙ බැල්ම අල්ලන්නේ නෑ.. එන පොට හොඳ නෑ වගේ... :rolleyes: :rofl:
  7. dumira j

    නිවට සිවලුනේ තොපට කාලයයි සිහසුනෙන් බැස ය&#3505

    ඔයාගේ හඬ එච්චර බලවත් කියලනම් මම හිතන්නේ නෑ.....:lol::lol: මම විශේෂයෙන් ඔයාට කිව්වේ අර වගේ ත්‍රෙඩ් එකක් ආරම්භ කරේ ඔයා නිසා..... :rofl: අනික කවුරු මෙතන මොනවා කිව්වත් ඡන්දේ දාන අය දැන් තීරණය කරල ඉවරයි කාටද ඡන්දේ දෙන්නේ කියන එක...... :P
  8. dumira j

    යළි පුබුදමු එළකිරි.කොම් !!!

    ඔයාගේ අදහස හොඳයි.. ඒත් ඒක ඔයාම කඩ කරන එක හරි නෑ... ඒකයි කිව්වෙ.... :rolleyes: ඔයා විතරක් අඩු උනා කියලා ඒකාධිකාරියක් වෙන්නේ නෑ.. :rofl: මොන දේ කිව්වත් ගානක් නෑ දැන්.. හෙටින් පස්සෙ ඔක්කොම ඉවර වෙයි නෙ.. :P ඒක නිස කියන දෙයක් අදම කියල දාන්න ඔන්න ඔහේ... :P :lol:
  9. dumira j

    නිවට සිවලුනේ තොපට කාලයයි සිහසුනෙන් බැස ය&#3505

    kattiya kiwwata eyaalatama eka karaganna bane machan..... ;) thaman harahata gihin anith ayata kelin yanna kiwwata wedak nane.. :)
  10. dumira j

    නිවට සිවලුනේ තොපට කාලයයි සිහසුනෙන් බැස ය&#3505

    පාලක තුමා කෙසේ වෙතත් තමන්ට හරියට කිව්වදේ පිළිපදින්න බැරිනම් අනිත් අයට බොරුවට කිව්ව එකේ වැඩක් නෑනෙ..... හැමෝම ඔහොම හිතන නිසා තමයි මේක නවත්තගන්න බැරි :)
  11. dumira j

    යළි පුබුදමු එළකිරි.කොම් !!!

    කිසිම ත්‍රෙඩ් එකක් හේතුවක් නැතුව ඉවත් කරන්නත් බෑ.. අන්තිමට එක්කෙනෙක්ගෙ ත්‍රෙඩ් එකක් මකන්න අමතක උනොත් අනිත් අය යකා නටනව... අනික දාන දාන එක ඉවත් කරනවයි කියන්නේ ලේසි වැඩක් නෙවේ..... :) ප්‍රායෝගිකව මේක කරන්න අමාරු දෙයක්... කට්ටිය අනවශ්‍ය ත්‍රෙඩ් නොදා ඉන්න වග බලා ගත්තනම් ඒක තමා කරන්න පුලුවන් ලොකුම...
  12. dumira j

    නිවට සිවලුනේ තොපට කාලයයි සිහසුනෙන් බැස ය&#3505

    අවවාදයට වඩා ආදර්ශය උතුම් කියල හිතෙන්නෙ නැද්ද.... මම දැක්ක ඔයා යලි පුබුදන කතාවක් කියල තියනවා.... ඔහොම ගියොත් පුබුදන්නේ මොකද්ද කියන එක ප්‍රශ්නයක් :lol:
  13. dumira j

    lanka Enews කට වහනු!

    mangalaya ussan gihin mona hari athawarayak karanna athi... :rofl: paw asaranaya :baffled:
  14. dumira j

    අඑත් පොරෙන්දු

    අපෝ උඹ ආයෙත් අඬන්න පටන් ගත්තද? මම හිතුවේ යුද්ධෙ ඉවර උනාට පස්සෙවත් ඔය ඇඬිල්ල නවතී කියලා..... උඹත් එකයි අතුලයත් එකයි.... එළකිරි ඔහොම දිගටම හිතපන්.... මැරෙනකන්ම විලාප තියපන් බොරුවක් ඔළුවෙ මවාගෙන.... :)
  15. dumira j

    MR trick

    :yes: SF janadhipathi unoth hamoma katha karanne oya wage wachana walin.. paahara/kalawadda/oo/moo wage lassana wachanawalin...:D meyalath danma indalama purudu wenawada koheda.....:)
  16. dumira j

    වාරකන්...

    හොඳ වෙලාවට පොඩි අයට ටිකක් තේරුම් ගන්න අමාරු විදිහට ලිව්වේ... :lol: කට්ටිය බොරුවටත් කියනවද කොහෙද තේරෙන්නේ නෑ කියල.... කියල තියන දේ සරලව අහගන්න... :baffled::rofl:
  17. dumira j

    Getting ready to vote Pictures

    oya gena duk novee kohomada appa..... :love: Election campaign eka maruwata geniyanawa.. eth chande danna widihak nane... :(
  18. dumira j

    Getting ready to vote Pictures

    pissu hadei kiwwalu... mahinda hora chanda daala hari dinana ekanam sure,,,, :dull:
  19. dumira j

    Getting ready to vote Pictures

    dood akkita petti dakkahama dukai ne..... :) lankawe hitiyanam chande danawane... boruwata oheta wela Sf ta support karata chande denna widihak nane... :P
  20. dumira j

    Leaving Elakiri..............

    මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්න බෑනේ..... ඒක නිසා වෙන්න ඇති... :lol::lol:

    No contents