1. dumira j

    උඩු ගං පිහිනීම නොහොත් සියතින් ගෙල සිඳ ගැන&#353

    හිට්ලර්ගෙ කාලේ කොහොමද කියල කට්ටියට සියැසින්ම දකින්න අවස්ථාවක් උදාවෙයි..... :baffled:
  2. dumira j

    උඩු ගං පිහිනීම නොහොත් සියතින් ගෙල සිඳ ගැන&#353

    මටනම් හිතෙන්නේ සරත් ෆොන්සේකා වැරදිලවත් දිනුවොත් ඔය විදායක බලය අහෝසි කරන්නෙ නෑ.... රනිල් හිතන් ඉන්න විදිහට එයාට රටේ විදායක අගමැති කම දෙන එකකුත් නෑ... දුන්නත් කිසිම දෙයක් කරගන්න බැරි විදිහට (තටු කපල ) තමා දෙන්නේ....
  3. dumira j

    උඩු ගං පිහිනීම නොහොත් සියතින් ගෙල සිඳ ගැන&#353

    රෙප් අඩු කරන එක නම් වැඩකට නැති වැඩක්.. මොකද එහෙම කරනවයි කියන්නේ එළකිරි එකේ තමන්ට කැමති මතය ප්‍රකාශ කරන්න බෑ කියන එක.... :nerd: අලුතින්ම ආපු අයට කොහොමත් රෙප් පවර් එකක් නෑනෙ.... තමන්ගේ මතයට විරුද්දව වෙන කෙනෙක් එයාගෙ අදහස (කුනුහරුප කියාගෙන බනින්නේ නැතුව ) කිව්වට පස්සේ පරණ මෙම්බර් කෙනෙක් අනිත්...
  4. dumira j

    menna 27 wenida pattare balanne kamati de toraganne! :p sf ,mr

    mervinge kata kapalaa.. :baffled: mahinda dinnath oya de karannama one..... :baffled::lol:
  5. dumira j

    උඩු ගං පිහිනීම නොහොත් සියතින් ගෙල සිඳ ගැන&#353

    2/3 ක බලය නැත්තම් විදායක බලය අහෝසි කරන්න බෑ... එතකොට සරත් ෆොන්සේකා ජනාධිපති උන ගමන්ම විදායක බලය අහෝසි කරනව කියන්නේ..... සමහරවිට මහින්දගෙ පැත්තේ ඉන්න මෙයාල කියන විදිහට " රජුගේ අදෝවාතය සුවඳයි කියන හොරුන්" ටිකක් එයාගේ සහයට එකතු කර ගන්නවා කියන එකද? :)
  6. dumira j

    උඩු ගං පිහිනීම නොහොත් සියතින් ගෙල සිඳ ගැන&#353

    විමසුම පිටපත - මහින්ද අබේසුන්දරගෙන් :eek: :eek:
  7. dumira j

    ජීවිතයට පාඩමක්

    nice post machan.... :yes: thanks for sharing with us.... :)
  8. dumira j

    තමුන්නාන්සෙලාට මොනවද ඕනේ ?

    :lol::lol: thankz machan...... joke section ekema dapu nisa aulak na.. naththa MR suppoters lagen banum thama.... :P:lol:
  9. dumira j

    නීරෝට අපේ උපහාරය !!

    අද වෙන වැඩ දැක්කහම මේ වගේ වීර මිනිස්සු ජීවිතේ පූජ කරේ මොකටද කියලා හිතෙනවා...... මෙවැනි වීරවරු සදා අමරණීයයි.......!! thankz gihan.. good thread.... :yes:
  10. dumira j

    ආණ්ඩුවේ ප‍්‍රබලයෝ 27 දා පලායෑමටගුවන්යානය&#3482

    menna mal malli mekath balanna ehenam..... hansaya kiyana sathaawa dakketh SF nisa neda? :P :lol:
  11. dumira j

    ආණ්ඩුවේ ප‍්‍රබලයෝ 27 දා පලායෑමටගුවන්යානය&#3482

    mama kiwwe hansaya piyambana ekak newene ooge thatu galawagena ooro tika piyaambana ekakne..... :P:rofl:
  12. dumira j

    ආණ්ඩුවේ ප‍්‍රබලයෝ 27 දා පලායෑමටගුවන්යානය&#3482

    මේ රූපයේ හැටියටනම් හංසයගේ තටු හයි කරගෙන හංසය වටේ හිටිය ඌරො සෙට් එක පැනල යනවා වගේ පේන්නේ.... :rofl:
  13. dumira j

    ෆොන්සේකා අනුරට බනී, අනුර රනිල්ට බනී

    2205.... :eek: ranil anaagathayata gihin chande illuwada? :shocked: mokada une ekath paradada? :baffled:
  14. dumira j

    deshaya venuven maree ipaduna ohu

    mewage kathath kiyana eka harida kiyana ayeth hithala balapan.... thamange pakshe mokak unath rata wenuwen satan karapu rata wenuwen jeewithaya kapa karapu manussayekuta/rate yudha hamudapathi wela yudde dinanna sahayogaya deepu kenata umba ohoma katha karana eka harida? :nerd:
  15. dumira j

    පද පේලි .....

    ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න.... මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න...... :) අමරසිරි පීරිස්
  16. dumira j

    ටිකක් හිතන්න................

    කටට එන පලියට කිව්වට.. ඔප්පු කරන්න සාධක තියනවද කියන එක ප්‍රශ්නයක්.....
  17. dumira j

    ටිකක් හිතන්න................

    umbala danne ochcharai.... sanwadayak karanna tharam daneemak thiyanawada? boruwata thawa member kenekta monawa hari kiyala siyum sathutak labanna witharai umbala danne.. hariyata point ekata kathaa karanna tharam daneemak na.. :)
  18. dumira j

    තවත් සෙල්ලම් පිටියක් නම් නොවේ

    ඇයි සිරස තියන්නේ :P
  19. dumira j

    ටිකක් හිතන්න................

    :yes: :yes: mata deshadrohi kiyala kiyanna hithune na.. eka nisa wereddak kiyala kiwwa... ;)
  20. dumira j

    ටිකක් හිතන්න................

    sarath fonseka deshadrohiyek kiyala kiyapu thana pennanna me thread eke? ehema kiwwanam eka waradee thamaa..... :rofl: ehema kiwwanam eka waradee thamaa..... :rofl: ehema kiwwanam eka waradee thamaa..... :rofl: ehema kiwwanam eka waradee thamaa..... :rofl: :)

    No contents