1. dumira j

    ටිකක් හිතන්න................

    ඒ විතරක්ද.. කොටි මරද්දි දෙමල මිනිස්සුන්ව මරනවා ඔවා හොඳවැඩ නෙවේ.. එයාලට එයාලගෙ පාඩුවේ ඉන්න දෙන්න ඕනේ... මහින්ද රාජපක්ෂ අහිංසක මිනිස්සුන්ව මරනවා කිව්ව අයියලා/ අංකල් ලා../පිටරට අක්කලා අද කියනවා සරත් ෆොන්සේකා යුද්දෙ දිනුවලු... ප්‍රභාකරන් මැරුණ වෙලේ දුක් වෙච්චි ශ්‍රී ලාංකිකයොත් හිටිය රටක් මේක...
  2. dumira j

    ටිකක් හිතන්න................

    මහින්ද රාජපක්ෂ කිව්වෙ කොටින්ට ඊලම දීල එයා ඉතුරු ටික පාලනය කරන් ඉන්නව කියලනේ... :eek: කොහෙද ඉතින් සරත් ෆොන්සෙකා හොරෙන්ම හමුදාපති වෙලා යුද්දේ ඉවර කරලා දැම්මනේ....:baffled:
  3. dumira j

    තවත් සෙල්ලම් පිටියක් නම් නොවේ

    කසුන් උඹට ඔය විදිහට කතා කරන්න බෑ.. උඹ මුඩුක්කුවකද ඉපදුනේ? බලපන් කතා කරපු වචනවල කැත? රටේ ජනාධිපති අපේක්ෂකයට විතරයි ඔහොම කතා කරන්න පුළුවන්.. එයා හමුදාවේ ලොක්කා වෙලා හිටියේ.. එයා තමා හැමොත් එක්කම සටන් කරල යුද්දෙ දිනුවේ..... අනික එයා රටේ ජනාධිපති වෙන්න හිතාගෙන ඉන්නේ... අනික එයාට එහෙම කතාකරන්න...
  4. dumira j

    ශ්‍රී ලංකා ආර්ථිකයට උසස් වීමක්!

    therumak na machan.. paata kannadi daagena baluwaama hari deth waradila penne.. :)
  5. dumira j

    ශ්‍රී ලංකා ආර්ථිකයට උසස් වීමක්!

    ethakota lankabusinessonline site eke dapu ekath umba piliganne nadda?
  6. dumira j

    MR diannava kiyala 10 lakhs bet karapu panchaz baya vela

    ese mese ottu newene daane 10 lakhs... :eek:
  7. dumira j

    ශ්‍රී ලංකා ආර්ථිකයට උසස් වීමක්!

    ammo kloku deyak machan.... mata wena evidence ekak hoya ganna wena mahansiya umba nathi karaa,,, danwath oka borui kiyala hithana aya meka aththa kiyala piligannawanam loku deyak... :yes:
  8. dumira j

    Rupavahini ekata Konda Pana Thiyenawa da Balamuda?

    mata duka oya minissunge job eka gena :(
  9. dumira j

    මහින්දට ඡන්දය දෙන අයට ගුවන් ගාස්තුවෙන් භ&#3535

    mahindata chande denawa kiyala awith SF ta deela giyoth :eek:
  10. dumira j

    Ada Sirase Satanata enne kawda?

    :love::love::love::love: :rofl:
  11. dumira j

    cOnGrAtzz!! Fernandokasu sister going to be Marry!

    :lol::lol: ehenam ithin karanna deyak nane... :P
  12. dumira j

    ශ්‍රී ලංකා ආර්ථිකයට උසස් වීමක්!

    aththa pennala thiyanne thread starter evidence ekkama.... umba eka IMF eke press release ekaka umbata click une na kiyala piliganna kamathi na.. :) ithin mama mama oitath wada piligatha haki evidence ekak labunoth edata umbata kiyannam..... :)
  13. dumira j

    cOnGrAtzz!! Fernandokasu sister going to be Marry!

    mokada methana wenne dan? :nerd:
  14. dumira j

    ශ්‍රී ලංකා ආර්ථිකයට උසස් වීමක්!

    eka oyage mathayane... so hari weredda hoyala balala nigamanayakata ena eka thama hondama de.... :) will see....
  15. dumira j

    ශ්‍රී ලංකා ආර්ථිකයට උසස් වීමක්!

    a note eke rata ratawal gena wena wenama sandahanak karala nane kohomath. ratawal walata wenama inform karada kiyana eka api danne nane.. oke aththa naththa hariyatama thawa tika dawasakin balaganna puluwan.. mama details hoya gaththoth umbata PM ekak ewannam... :)
  16. dumira j

    ශ්‍රී ලංකා ආර්ථිකයට උසස් වීමක්!

    mama high light karala thiyana eka oya kathawa sambandayen hari wenna puluwan... but eke sri lankawa gena sandahanak karala na...
  17. dumira j

    ශ්‍රී ලංකා ආර්ථිකයට උසස් වීමක්!

    ewa weda karanne na machan.. mama site ekata gihin baluwa.... eketh mata hoya ganna amarui.. dawasak niwadu danna wenawa eka kiyawanna giyoth... hariyata nodana kisi deyak katha karanna ba... so ehema deyak labilanam sri lankikayo widihata api sathutu wenna one... :)
  18. dumira j

    ශ්‍රී ලංකා ආර්ථිකයට උසස් වීමක්!

    oka machan lankawatama witharak newe thawa ratawal ekka gaththu decision ekak nisa samaharawita lankawata wenama press release ekak kare nathi wennath puluwan.. mama kalinuth kiwwa wage me dawastike giya updates tika kiyewwanam apita oya news eka harida waradida kiyala balaa ganna thibba.... :)

    No contents