ටිකක් හිතන්න................

dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    වැඩේ නම් ඇත්තටම හොද නෑ බන්. පවුනේ ප්‍රභාකරන්. මට හොදට මතකයි රනිල්ගෙ ආණ්ඩුකාලෙ ජාතික රෑපවාහිනියේ ( දැන් ඒක පච වාහිනිය. ඒ කාලෙ එහෙම නෑ ) ප්‍රභාකරන්ට කිව්වේ ප්‍රභාකරන් මහතා කියලා. යුද්ධෙ ඉවරවෙලා අපේ උන් කිරිබත් කනකොට ඔය මොංගලයා අහනවා " ඇයි ප්‍රභාකරන් මැරැණට කිරිබත් කන්නේ..? එච්චර සතුටු වෙන්න දෙයක් වුනාද කියලා.." දැන් බලයට එන්න හදන්නේ උන්. උන්ටත් කහින්න කට්ටිය ඉන්නවා. එච්චර ගුණ මකුවො අපේ මිනිස්සු... එතකොට සරත් ෆොන්සේකා මහත්මයා ඇතුලු රණවිරැවට ගවුරවයක් අරන් දීලා " ආමි කාරයා , රණ විරැවා" බවට පත් කල මහින්ද රාජපක්ෂ හොරා. ගෝඨාභය රාජපක්ෂ කොම්පියුටර් කාරයා.....
    ඒ විතරක්ද.. කොටි මරද්දි දෙමල මිනිස්සුන්ව මරනවා ඔවා හොඳවැඩ නෙවේ.. එයාලට එයාලගෙ පාඩුවේ ඉන්න දෙන්න ඕනේ... මහින්ද රාජපක්ෂ අහිංසක මිනිස්සුන්ව මරනවා කිව්ව අයියලා/ අංකල් ලා../පිටරට අක්කලා අද කියනවා සරත් ෆොන්සේකා යුද්දෙ දිනුවලු...

    ප්‍රභාකරන් මැරුණ වෙලේ දුක් වෙච්චි ශ්‍රී ලාංකිකයොත් හිටිය රටක් මේක...
    හමුදාවෙ දාස් ගනන් මැරුණ ඒව.. පවුල් වල සාමාජිකයො බස් වල/පාරේ යද්දි බෝම්බ වලට අහුවෙලා සත්තු වගේ කෑලි වලට වෙන්වෙලා මැරුණාම වචනයකින්වත් දුක ප්‍රකාශ නොකරපු උන් ප්‍රභාකරන් මැරුනාම දුක් උනා... ආ වැරදුනා ප්‍රභාකරන් මහත්තයා මැරුනාම දුක් උනා.....

    පාරක් හංදියක් ගානෙ රණවිරුවන්ගේ පෝස්ටර් ගහලා පාරක රණවිරුවෙක් ගියත් ආපහු පාරක් හැරිලා බලන තත්වෙට පත් කරේ මහින්ද "හොරා" වත් ගෝඨාභය " කොම්පියුටර් ඔපරේටර්" වත් නෙවේ... අපේ සරත් ෆොන්සේකා මහත්මයානේ....:)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    LRRP "දුර දිග මෙහෙයුම් බලකායට" අන දුන්නේ රනිල්නේ, අර මිලේනියම් සිටී එකේදී නම් ලිස්ට් එක පිටින් එලියට දාල කට්ටියට හොදට සැලකුවෙ, අන්න ඒ රනිල් එක්ක සරත් මහත්තය එක වේදිකාවට නගින්නෙ නැත්තෙ හොද වෙලාවට

    බැරිවෙලාවත් නැග්ගොත් , අම්ම මූ නැතුව අහගන්න තම්යි වෙන්නේ

    :P:P:P
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ethakota dan fonseka ta desha drohiya kiyanne.............hora kiyanne horakam karapu hindane....desha drohiya kiyanne yudde dina dunnu hindada?

    sarath fonseka deshadrohiyek kiyala kiyapu thana pennanna me thread eke?
    ehema kiwwanam eka waradee thamaa..... :rofl:
    ehema kiwwanam eka waradee thamaa..... :rofl:
    ehema kiwwanam eka waradee thamaa..... :rofl:
    ehema kiwwanam eka waradee thamaa..... :rofl: :)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    sarath fonseka deshadrohiyek kiyala kiyapu thana pennanna me thread eke?
    ehema kiwwanam eka waradee thamaa..... :rofl:
    ehema kiwwanam eka waradee thamaa..... :rofl:
    ehema kiwwanam eka waradee thamaa..... :rofl:
    ehema kiwwanam eka waradee thamaa..... :rofl: :)

    nea nea , ehema kiwwanam eaka deshadrohii kamak thamyi

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,901
    516
    113
    Sri Lanka
    :lol::lol::lol::lol:

    විහිලුවක්ද...? ඔබ තොත්ත බබෙක් සේ හැසිරෙන්නේ මන්ද..?
    ඔබ මේ ලෝකෙ නෙවෙයිද පහුගිය කාලේ හිටියේ...?

    විහිලුවක්ද...? ඔබ තොත්ත බබෙක් සේ හැසිරෙන්නේ මන්ද..?
    ඔබ මේ ලෝකෙ නෙවෙයිද පහුගිය කාලේ හිටියේ...?
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    විහිලුවක්ද...? ඔබ තොත්ත බබෙක් සේ හැසිරෙන්නේ මන්ද..?
    ඔබ මේ ලෝකෙ නෙවෙයිද පහුගිය කාලේ හිටියේ...?

    විස්තරාත්මක පිලිතුරක් මේ ත්‍රෙඩ් එකේම ලබාදී ඇත. එය කියවා අවශ්ය නම් වැඩිදුර සංවාදයක් පවත්වා ගත හැක.
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,901
    516
    113
    Sri Lanka
    විස්තරාත්මක boru thogayak මේ ත්‍රෙඩ් එකේම ලබාදී ඇත. එය කියවා අවශ්ය නම් වැඩිදුර සංවාදයක් පවත්වා ගත හැක.

    අවශ්ය නම් වැඩිදුර සංවාදයක් පවත්වා ගත හැක.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අවශ්ය නම් වැඩිදුර සංවාදයක් පවත්වා ගත හැක.
    අනුන්ගේ "කෝට්" එඩිට් කරන එක නම් සංවර ක්‍රියාවක් නොවේ ;)
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    විහිලුවක්ද...? ඔබ තොත්ත බබෙක් සේ හැසිරෙන්නේ මන්ද..?
    ඔබ මේ ලෝකෙ නෙවෙයිද පහුගිය කාලේ හිටියේ...?

    අවශ්ය නම් වැඩිදුර සංවාදයක් පවත්වා ගත හැක.

    umbala danne ochcharai.... sanwadayak karanna tharam daneemak thiyanawada?

    boruwata thawa member kenekta monawa hari kiyala siyum sathutak labanna witharai umbala danne.. hariyata point ekata kathaa karanna tharam daneemak na.. :)
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    බොරැ තොගයක් මා පවසා ඇතැයි ඔබ කියයි. ඒවා මොනවාදැයි දැනගැනීමට මා කැමතියි.

    කටට එන පලියට කිව්වට.. ඔප්පු කරන්න සාධක තියනවද කියන එක ප්‍රශ්නයක්.....
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    කටට එන පලියට කිව්වට.. ඔප්පු කරන්න සාධක තියනවද කියන එක ප්‍රශ්නයක්.....

    මොන බොරැද බන්... මේ බූරැවොන්ට එච්චර දෙයක් බෑ. නිදිමතේ වගේ එස්. එෆ්, හංසයා ගගා හිටියට මෙලෝ දෙයක් දන්නේ නෑ. කතිර ගහන්න විතරයි දන්නේ.