ඕක 20 උනත් 25 උනත් මේ අපිට වැඩක් තියෙන්න හදන එකක් නෙවෙයි ,
බලයට කෑදර උන් තමන්ගේ බලය එක එක විදියට තහවුරු කරගන්න දගලන්නේ ,
ඊ අස්සේ පිටරට එවුනුත් මොනවා හරි දෙයක් කරගන්න බලනවා ඇති .
අපි උඹලට සතපහක වැඩක් නෑ.
රටෙන් බහුතරයක් ඕක කියවල චන්දෙ දෙන්නේ නා නේ
තමන් අදහන දේශපාලුව කියන එක උන් පිළිගන්නේ...