Gfr එක අඩුවෙන්නෙ වකුගඩු 50% කටත් වඩා නරක් වුණාම ...
Albumin යන්න එකම හේතුව වකුගඩු නරක් වෙන එක විතරක් නෙවෙයි . පොඩි මුත්‍රා ආසාදනයක් වුණත් albumin එනව....
ඔය පරීක්ෂණ දෙකම ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකින් කරන්න ... තව මාසෙකින් විතර..
දියවැඩියාව තියනවා නම් තත්ත්ව දරුණු වෙන්න පුළුවන් නිසා ගොඩක් පරිස්සම්...