~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජිවිතේ විදින මිනිස්සු ඇත්තටම සමාජයේ සාර්ථක මිනිස්සුද ?​
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජිවිතේ විදින මිනිස්සු ඇත්තටම සමාජයේ සාර්ථක මිනිස්සුද ?​

    ඒක ඉතින් සාපේක්ෂයි. ජීවිතේ විඳිනව කියන්නෙ මොන කරුණු මත ද කියන එක අනුව.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒක ඉතින් සාපේක්ෂයි. ජීවිතේ විඳිනව කියන්නෙ මොන කරුණු මත ද කියන එක අනුව.

    ගොඩක් වෙලාවට සතුටින් ඉන්නවා කියන එක
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ජිවිතේ විදින මිනිස්සු ඇත්තටම සමාජයේ සාර්ථක මිනිස්සුද ?​

    ජිවිතෙ විදිනවා කියන එකෙන් අදහස් කලෙ මොකක්ද......යාන වාහන ඇතිව ඉලක්කම් 5,6ක පඩියක් ගන්න එකද...නැත්නම් තට්ටු දෙක තුනක ගෙයක් තියෙන එකද....
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ජිවිතේ විදින මිනිස්සු ඇත්තටම සමාජයේ සාර්ථක මිනිස්සුද ?​

    සමාජයේ සාර්තක මනුස්සයෙක් කීවෙ කාටද?
    ගරු නම්බු නාම ප්‍රසිද්දිය තියෙන අයද
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් වෙලාවට සතුටින් ඉන්නවා කියන එක

    කුඩු විකුණල සතුටින් ඉන්නව කියන මිනිස්සුත් ඉන්නෙ.

    සාර්ථක මිනිසා කියන්නෙ සාපේක්ෂ දෙයක්. ඔයා සාර්ථකයි කියල දකින කෙනා මං සාර්ථකයි කියල නොදකින්න පුළුවන්.

    සමාජය දකින දේට වඩා වැදගත් වෙන්නෙ තමන්ගෙ ජීවිතේ තමන් සාර්ථක ලෙස දකිනව ද කි‍යන එක. තමන් නිසා තව කෙනෙකුට කරදරයක් නොවී තමන්ට එන ගැටලුවලට මුහුණ දීල ඉදිරියට ම යන එක තමයි සාර්ථකත්වය. (මේ දේත් ඉතින් එක එක්කෙනාට සාපේක්ෂයි)

    සතුට කියන දේනම් ඉතින් හිත අනුව තමයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජිවිතෙ විදිනවා කියන එකෙන් අදහස් කලෙ මොකක්ද......යාන වාහන ඇතිව ඉලක්කම් 5,6ක පඩියක් ගන්න එකද...නැත්නම් තට්ටු දෙක තුනක ගෙයක් තියෙන එකද....

    ජිවිතෙ විදිනවා කිව්වේ සතුටින් ඉන්න පුදගලයින්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නාන්න්‍ර් නැති හින්ද තමා එහෙම කතා කරන්ඩ වෙන්නෙ. ඕකිට හොදින් කියල බෑ

    ඔයා වැස්සෙන් හරි නාන මිනිහානෙ නේද....සොරි සොරි වැරදුනා..කුක්කා නේද.......:rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සමාජයේ සාර්තක මනුස්සයෙක් කීවෙ කාටද?
    ගරු නම්බු නාම ප්‍රසිද්දිය තියෙන අයද

    සාර්තක මනුස්සයෙක් කීවෙ සමාජයේ අනෙකුත් පිරිස ආදරේ, ගෞරව කරන
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සාර්තක මනුස්සයෙක් කීවෙ සමාජයේ අනෙකුත් පිරිස ආදරේ, ගෞරව කරන

    ඉතින් ඔයා ආදරේ කරන මම ආදරේ නොකරන,එහෙම නැත්නම් අපි දෙන්නම ආදරේ නොකරන ගෞරව නොකරන සාර්තක මිනිස්සු මේ ලොකෙ නැද්ද.....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාර්තක මනුස්සයෙක් කීවෙ සමාජයේ අනෙකුත් පිරිස ආදරේ, ගෞරව කරන

    දේශපාලකයටත් ඒ වගේ අය ඉන්නෙ :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නාන්න්‍ර් නැති හින්ද තමා එහෙම කතා කරන්ඩ වෙන්නෙ. ඕකිට හොදින් කියල බෑ

    ඒ මනුස්සයා ඉදලා ඉදලා මාස ගානකට පස්සේ නාන්න හදනවා
    උබලා ඒකටත් අකුල් හෙළනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊය කුනු අතුල්ලලාද නාන්නෙ. සබන් අතුල්ලලා නාපන්කො:baffled:

    ඔයා වෙන කෙල්ලන්ට ලයින් දානව නිකී දැක්කොත් එහෙම :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කුඩු විකුණල සතුටින් ඉන්නව කියන මිනිස්සුත් ඉන්නෙ.

    සාර්ථක මිනිසා කියන්නෙ සාපේක්ෂ දෙයක්. ඔයා සාර්ථකයි කියල දකින කෙනා මං සාර්ථකයි කියල නොදකින්න පුළුවන්.

    සමාජය දකින දේට වඩා වැදගත් වෙන්නෙ තමන්ගෙ ජීවිතේ තමන් සාර්ථක ලෙස දකිනව ද කි‍යන එක. තමන් නිසා තව කෙනෙකුට කරදරයක් නොවී තමන්ට එන ගැටලුවලට මුහුණ දීල ඉදිරියට ම යන එක තමයි සාර්ථකත්වය. (මේ දේත් ඉතින් එක එක්කෙනාට සාපේක්ෂයි)

    සතුට කියන දේනම් ඉතින් හිත අනුව තමයි.

    සමාජය සාර්ථකත්වය මනින මිම්ම මොකක්ද?