ඕන්න බලහල්ලකෝ වැඩේ.මගේ "Internet Connection" එක අලුත්.ඒ කියන්නේ ඒක පටන්ගත්තේ "Web Mate(512Mbps)" පැකේජ් එකෙන්.ඉතින් මේ ලගදි ඉදන් සේරම පැකේජ් මාරු කොරානේ.මමත් හරි ආසාවෙන් "SLT" එකට කෝල් කොරා මගේ පැකේජ් එකත් මාරු කොරගන්න කියලා.ඒකේ අයියලා අක්කලා(හරි sweet):love: මට කෝල් කොරන පාරක් ගානේ කිව්වා "හරි...