'අනතුරක්' කියන වචනෙන්ම තේරෙනවනෙ මචන් හිතා මතා නොකරපු දෙයක් බව.වෙලාව ආවම අපි හැමෝටම යන්න වෙනවා.ඒ කොහොමද,කොහෙදිද කියලා අදාල නෑ.ඒක ඒ මනුස්සයගේ කර්මය පල දීමක්,උබට ඒකට කරන්න දෙයක් නැහැ.නඩු ගැන නම් මම කිසි දෙයක් දන්නෙ නෑ මචෝ.මේකෙ ඉන්න දන්න කට්ටිය උබට අනිවා උදවු කරයි.