1. වැලි ගොව්වා

    ඇන්ටන් ජූඩ් අභාවප්‍රාප්ත වෙයි.

    අඩේ සිරාද බන්..විස්වාස කරන්නත් බෑනේ.:(:(
  2. වැලි ගොව්වා

    ලැජ්ජයි මැඩම් විලි ලැජ්ජයි.

    මට ඉතින් කුණුහරප මතක් වෙන්නේ මේ වගේ ගොන් කතා අහනකොට තමයි.මුන්ට හෙණම ගහපිය.:angry::angry::angry::angry:
  3. වැලි ගොව්වා

    වින්ඩොස් පාස්වර්ඩ් අමතක උණාද?

    ඔවු පුලුවන් මචන්.ඒකත් ඒ ලිපියෙම දාලා තිබුණා.:D..අනික් කොමෙන්ට් එහෙම දාලා තියෙන කස්ටියටත් තෑන්ක්ස් හොදේ.
  4. වැලි ගොව්වා

    වින්ඩොස් පාස්වර්ඩ් අමතක උණාද?

    unzip කරන password එක kon-boot(ඒ ලිපියෙම දාලා තිබුණා.)
  5. වැලි ගොව්වා

    මල හු%#&+යි

    :lol::lol::lol::lol:
  6. වැලි ගොව්වා

    වින්ඩොස් පාස්වර්ඩ් අමතක උණාද?

    බම්පර් වලට,කොමෙන්ට් වලට තැන්ක්යූ වේවා.
  7. වැලි ගොව්වා

    හනේ.

    මේ පැත්තේ ඉන්න උන් ගාවත් තියෙන්නේ "Unlimited" පැකේජ් නේ.ඉතින් අහගන්නවත් කවුරුත් නෑ.:)
  8. වැලි ගොව්වා

    හනේ.

    ආ ඒකද...ඒ උනාට මචන් මගෙ දැන් තියෙන "Web Mate" පැකේජ් එකේ දෙන්නෙ 18GB.මට "Home(Unlimited)" පැකේජ් එක දුන්නේ නෑ අලුත් "Connection" එකක් නිසා.ඉතින් මේකට මාරු වෙන එක මට අත උඩින් ලාභයි.:D:D
  9. වැලි ගොව්වා

    බොඩි ගාඩ්

    මමත් ගන්න ඕනේ ඔය වගේ බොඩිගාඩ් කෙනෙක්..:D:D
  10. වැලි ගොව්වා

    වින්ඩොස් පාස්වර්ඩ් අමතක උණාද?

    වින්ඩොස් පාස්වර්ඩ් අමතක උණාද? දැන් ඉතින් බොලාගෙ වින්ඩෝස් පාස්වර්ඩ් එහෙම අමතක උණා කියලා ආයෙ අඩන්න වැලපෙන්න ඕනෙ නෑ.මේං ගෙනාවා මරු ලිපියක්.ගත්ත තැන මේ ත්‍රෙඩ් එකේ යටින්ම දාන්නම්. . කෙටියෙන් කිව්වොත්,මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා පුලුවන් වින්ඩෝස් වල ඇඩ්මින් පාස්වර්ඩ් කඩන්න.මෙතනින් පල්ලෙහා ලියලා...
  11. වැලි ගොව්වා

    හනේ.

    "FUP" කියන්නෙ මොකද්ද බොලන්?ඒ ඇත්තට මම දන්නෙ නෑනෙ.:eek:කවුරුහරි කියලා දීපන්කො.
  12. වැලි ගොව්වා

    Maxxxxaaaa ආ.. නැද්ද??? Part 2

    ආයෙත් අහලා.Maxxxආ..නේන්නම්.:Dඕං රෙප් +
  13. වැලි ගොව්වා

    හනේ.

    :lol::lol:

    No contents