1. banjamin_button

    RED ALERT! Kolpetty & Bamba Muslim shops

    මාරු source එක :lol::lol:
  2. banjamin_button

    ලංකාවේ සිටින මුස්ලිම් සහෝදර වරුනි..

    මට කිසිම ප්‍රශ්නයක් නැ.. මේක මේක ටිකක් මාරු කරන්න වෙයි කමක් නැද්ද?
  3. banjamin_button

    ලංකාවේ සිටින මුස්ලිම් සහෝදර වරුනි..

    දතාට මල පැනල..මොනවා කරන්නද ඇත්ත තිත්තයි..සීනි පැණි රහයි :( ලංකාවේ ඉපදෙන හැම කෙනෙක්ම ශ්‍රී ලාංකිකයෙක්...එතන ඉඳල තර්කය පටන් ගනින්..එතකොටයි මුළු කරනවම අදාළ වෙන්නේ..නී තෙරියමා පන්ඩි :no:
  4. banjamin_button

    ලංකාවේ සිටින මුස්ලිම් සහෝදර වරුනි..

    එහෙනම් මීට පස්සේ රටේ නම පිකවේසි :shocked::lol: (පිරිසිදු කලවන් වෙච්ච සිංහලුන්ගේ) රට කියල මාරු කරමුද දොස්තර මහත්තය? රජුන් කේරල වලින්............................ගන්න කිතුනු අප්පුල, රාලලා දාල යුද්ධ..........දිනන අරාබියට ගෑනු යවා හම්බ.................කරන පර්සිල බුදුන්ගේ...
  5. banjamin_button

    මේ ඇවිලෙන්නේත් ගංගොඩවිල සෝම ඇවිලූ ගින්නම

    මෙතන සමහර එවුන් හෙන ගේමක් දෙනවා ලංකාව අන්තර්ජාතිකව වට්ටන්න..අලුත්ගම සීන් එක නැගල ගිහිල්ල තිබ්බනම් එකේ වාසිය කාටද යන්නේ කියල ටිකක් හොඳට හිතුවොත් තේරෙයි..අපේ උන් ඉල්ලගෙන, හෝදලා,වේලලා ඇඳගන්න එකේ ඉතින් මෙහෙම නොවුනොත් තමා පුදුමේ..:yes: සෝම හිමියන්ගේ කෙස් එක තියෙනවා, එක නැතිවෙන්නේ නැ..කවද හරි ඇත්ත...
  6. banjamin_button

    සෝමාවතී වඳින්න මල් අරන් ආ පිටසක්වල ජීවීන&#3530

    එලියන් පොඩි ෂොට් එකක් ගහල වගේ..:lol::lol:
  7. banjamin_button

    හෙට තම්බි කඩ වහන්න යන්නෙ

    Geneva walata shape eke gate gahanawa ne..:lol: sihalunge buddhi mattama 83 ta wada wadi dan tikak..thawa mahansi wenna weyi..:yes:
  8. banjamin_button

    තවමත් නිර්බිත බෞද්ධයෝ ලංකාවේ ඉන්නවා

    අහිංසක මිනිස්සු මරණ එක සාධාරණය කරන එවුන්ට දැන් නැතත්, උන්ගේ ළමයින්ගේ ළමයින්ට හරි ඔය පවු පඩිසන් දෙනවා..83 දෙමල කඩවල් ගිනි තියෙනකොට ඔය කතා තමා කියල මිනිස්සු අවිස්සුවේ..අද ලංකාව මේ තත්වෙට පත් වෙන්න හේතුව එක අද BBS පො£#යන්ට කඩේ යන උන් කරන්නේ ඉදිරියට ලංකාව දියුණු වෙන එක අවහිර කරලා මේ රට සදා අපායක්...
  9. banjamin_button

    තවමත් නිර්බිත බෞද්ධයෝ ලංකාවේ ඉන්නවා

    තවමත් නිර්බිත බෞද්ධයෝ ලංකාවේ ඉන්නවා දැන්වත් නිහඬව ඉන්න හොඳ මිනිසුන් හඬ අවදි කල යුතුයි.. 799GsrNUnT4 මෙතන නැත්නම් කොතනද?.. අද නැත්තම් කවදද?... මම නැත්තම් වෙන කවුරුද?..
  10. banjamin_button

    කොළඹ_තලේබාන් තිප්පොලක්– ඉන්ටර්පෝල්

    චැ CIA කාරයන්ට ඕක දන්නැතුව ඇති..:lol::lol: නිකන් දුක් විඳිනවා..උඹල වගේ උන් (ලංකාවේ නං කිලෝ ගානට ගතහැකි) ටිකක් hire කරනම් security budget එක එහෙම පිටින්ම ඉතුරුයි :(
  11. banjamin_button

    අළුත් ගම සිද්ධිය ගැන බිබිසී ෆේස්බුක් පේජ&#3530

    මේ සිද්දියත් එක්ක Buddhist terrorist, Buddhist mobs, thugs, violence වගේ ඒවා international media වල හොඳට register උනා..කාටද ආඩම්බර..ඕක උනෙත් touristලා අතර popular area එකක..උමබලා වගේ මෝඩයෝ ඉතින් news කියවන්නේ නැතුව comments බැලුවට අනිත් උන් news ගන්නේ ඔය international media වලින්..
  12. banjamin_button

    සිංහලයින්ට මැදපෙරදිග රැකියා අහිමිවන ලකු&

    එල එල ඔහොම යමු..BBS පොන්#යන්ටත් කරගන්න ඕන ඕකමයි..හරිහමන් අදායම් මාර්ගයක් නැති එවුන් වැඩි වෙනකොට ජාතිබේද ඇති කරන්න තව ලේසි..බලු සේනාවට තියෙන්නේ මුන් ටික form කරලා මරාගන්න වැඩේ සෙට් කරන්න..රජයට රස්සා දෙන ප්‍රශ්ණ, රට හදන ප්‍රශ්න මොකුත් නැ..කුඩු, කැසිනෝ, කොමිස් වලින් එන කුට්ටි වලින් කටු ටිකක් බලු...
  13. banjamin_button

    ලක් මවගේ අනාගතය ගැන ඔබට ඇති වටිනා නව අදහස් &#3

    ලක් මවගේ අනාගතය ගැන ඔබට... 05-30-2014 12:29 AM කිතුනුවො මුලධර්ම වාදි උනේ කවද්ද හුත්තො ක&#3536 කුරුසයෙක්ටත් රිදිලා :lol:
  14. banjamin_button

    ටී එන් ඒ එක ජයලලිතා ට ලියුම් ලියයි.

    අය්යෝ ඔයා ඕව දාල අතල් කඩවනේ, දැන් දෙමල සහෝදර වරු එක්ක වඩේ එකක් කාල ජොලියේ ඉන්න කාලේ..ඒගොල්ලෝ අපේ එක්කුස උපන් සහෝදරවරු වගේ..එකනේ අපි පාර්ලිමේන්තුවටත් අරන් දැන් හුරතල් කරන්නේ.. දැන් බනින්න ඕන තම්බියන්ට, උන් තමා රටට කෙළවන්නේ..ඕව පැත්තක තියල තම්බින්ගෙන් රට බේරගන්න සටනට උර දෙන්න..:frown:

    No contents