එහෙනම් බාගෙට බාගයක් ලොල්ලො හෙට ලන්කාවේ බඩගින්නේ.. KFC එක වහල නම් කෙල්ලොන්ට වහ කන්න වෙන්නේ.. EGB නැති උනොත් බත් කාලා හමාරයි.. නොලිමිට් නැත්තම් ඇදලා හමාරයි.. ඔන්න පේනවා නේ උබලගේ ආර්තිකේ බාගෙට බාගයක් රන් කලේ මොක්කුද කියලා. බය නැතුව පටන් ගනිල්ලා උබලගේ වියාපාර.. දැන් හෙට උන් කඩ වැහුවා කියලා උබලා කලබල වෙන්න එපා. උන්ට ඔනත් එක තමා..



sihalunge buddhi mattama 83 ta wada wadi dan tikak..thawa mahansi wenna weyi..

