දැන් නම් අප්පිරියයි ඕකුන්ව පෙන්න බැ. හැබැයි ඉතින් දේශපාලකයෙක් උනොත් නම් ඉතින් ගැහිල්ලක් තමා තියෙන්නේ .. පරම් පරා ගානකට හොයාගන්න පුළුවන්. ඒ අතරතුර අවන්කවම පොඩි මිනිහගේ දුකටත් පිහිට වෙනවා මම නම්. හොද බිස්නස් කාරයෝ සෙට් එකක් සෙට් කර ගත්තා නම් ජන්දේ කරන එක නතින් මට දැනුන විදියට. ආ තව ඔය එක එක දේවල්...