මේකේ සුපිරිම අතල් එක ගන්න තිබුනේ දවස් 2ක් විතර කරන්ට් එක නැති උන නම් තමා. අද 12 ඉදල මහා මුසල කමක් දැනුන. ඒවගේම කාමරේ පොඩ්ඩක් අස් කරා රෙදි කන්න්දක් හේදුව .ගෙදර හතර කොනේ ඇවිදලා මායිම හරියට තියෙනවද කියල බැලුව. ඔෆ්ප් ග්‍රිඩ් සොල තියෙන උන් නම් එතින් ෆුල් ආතල් එකේ හිටිය කියල ආරංචිය :cool: . ඉස්සරහට එන...